අපි කට්ටියක් සවිස්තර සමබර article එකක් ලියන්න හදන්නේ බැසිල් දුෂණ වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ගැන.
කාගේවත් පැත්ත ගන්නේ නැතිව unbiased article එකක් ලිවීම තමා අරමුණ. ඒකට ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා.
අත්අඩංගුවට ගැනීමට පක්ෂ පාති අයගේ අදහස් සහ අත්අඩංගුවට ගැනීමට විරුද්ද අයගේ අදහසුත් කොයි වගේ කියල දැන ගෙන ඉන්න එක මේ ආර්ටිකල් එක ලියන්න ගොඩක් වටිනවා.
පුළුවන් හැමෝම for and against ඔයාලගේ අදහස් අපිට කියන්න.
ආටිකල් එක හෙට දවස ඇතුලත ලියල ඉවර කරන්න ඉන්නේ. ඒ නිසා
මේ සම්බන්ධව පුළුවන් හැම තොරතුරක්ම (video,photo,links,
news etc.) ඉක්මනට අපිට ලබා දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා අපිට.
කට්ටිය ගොඩක් තොරතුරු දුන්නොත් ලියන ආටිකල් එක මේ ත්‍රෙඩ් එකේ අන්තිමට පොස්ට් කරන්නම් යවන අයට යවලා ඒ දේවල් කෙරිලා ඉවර උනාට පස්සේ.
තොරතුරු එක්ක ඔයාලගෙන් ලැබෙන බම්ප් එකත් ගොඩක් වටිනවා හෙට දවස වෙන කන්.

මුට්ටිය දාලා බලනවද මන්දා 