For beginners : Freelance help !!!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙන විස්තර පැහැදිලිව දක්වල මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මට බොහොමත් ම ස්තූතියි.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    machan payneer credit card eken mehe ATM walin odesk salli withdraw karanna puluwan da?

    Payneer debit card eka kiyanne international debit card ekak. eken onama debit or credit card walata salli daganna puluwan. mama nam kiyanne hodama de thamai moneybookers walin salli bank account ekata daganna eka.
    $2000 ta wadi nam eka para odesk eken bank ekata genna ganna :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    emsfast10;10863667[SIZE=4 said:
    ][/SIZE]මචන් ලොකු උදව්වක් කරේ බන් මම මේක හොයා හොයා හිටපු දෙයක් .මට දැනටම first contract එක ලැබුන 70$.මට කියන්ඩ පුලුවන්ද මචන් කොහොමද hourly ජොබ් එකේ වැඩ කරන්නේ කියල?


    මොකක්ද මචන් ඔයාගෙ පලවෙනි ජොබ් එකට කරන්න ගත්තෙ? :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    emsfast10;10863667[SIZE=4 said:
    ][/SIZE]මචන් ලොකු උදව්වක් කරේ බන් මම මේක හොයා හොයා හිටපු දෙයක් .මට දැනටම first contract එක ලැබුන 70$.මට කියන්ඩ පුලුවන්ද මචන් කොහොමද hourly ජොබ් එකේ වැඩ කරන්නේ කියල?


    මොකක්ද මචන් ඔයාගෙ පලවෙනි ජොබ් එකට කරන්න ගත්තෙ? :)
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    machaa,
    Web Programming
    Ecommerce
    SEO - Search Engine Optimization
    Mobile Apps
    me monawath dannethi ewunta monawath job nethida ban...?
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    machaa,
    Web Programming
    Ecommerce
    SEO - Search Engine Optimization
    Mobile Apps
    me monawath dannethi ewunta monawath job nethida ban...?

    Ey ban Data Entry tiyenne.

    Mamath

    Ecommerce
    SEO - Search Engine Optimization

    Hena poddak dannawa. E nisa karanda bene itin Data Entry tama karanne
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    thanksyou.gif