For Girls... Must Reed.....

BUB123

Member
Jan 27, 2010
1,299
161
0
ගලක් උඩ
THAT'S WHY I AM ALWAYS LOVE MY MOTHER MY WIFE AND MY DAUGHTER.
I WILL GIVE MY LIFE FOR THEM ANY TIME FOR SURE.

Lot of respect for you bro...:yes:

paw walata mulath geniyay :rofl:

onna kiwwa kathawak:rolleyes:

................................................................................................

meke tiyena godak dewal walata mamath agree:yes:

nice post bro.
Thanx!
 

KapZ

Member
Feb 28, 2009
331
26
0
මේ thread එක කියවද්දී පිරිමි අයගෙ තියෙන ප්‍රධානම ගති ලක්ෂණයක් කැපිලා පේනවා. ඒ තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්න බෑ කියලා හිතන එක. ගෑනුන්ට වඩා උසස් කියනවට අමතරව ඒ ගොල්ලො අතරත් ගැටුම් අති වෙන්න ලොකු හේතුවක් ඒක. ආදි කාලෙ මිනිස්සු කැලෑ වල ජීවත් වෙද්දි වඩාත් වැදගත් උනේ ශරීර ශක්තිය. ඒ අනුව පිරිමි උසස් කියලා මතයක් ඇති උනා. ඒත් තාමත් ඒ ගොල්ලො එහෙම කියා ගන්නවා. අනේ මට නම් සත 5ක වත් වැඩක් නෑ ගෑනු උසස් උනත් පිරිමි උසස් උනත්.. Thread එක දාපු කෙනා හොඳ දෙයක් කියන්න උත්සාහ කලත් සමහරු වෙන වෙන විදියට තේරුම් අරන් වගේ.
මොනව උනත් rep+
 

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
මේ thread එක කියවද්දී පිරිමි අයගෙ තියෙන ප්‍රධානම ගති ලක්ෂණයක් කැපිලා පේනවා. ඒ තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්න බෑ කියලා හිතන එක. ගෑනුන්ට වඩා උසස් කියනවට අමතරව ඒ ගොල්ලො අතරත් ගැටුම් අති වෙන්න ලොකු හේතුවක් ඒක. ආදි කාලෙ මිනිස්සු කැලෑ වල ජීවත් වෙද්දි වඩාත් වැදගත් උනේ ශරීර ශක්තිය. ඒ අනුව පිරිමි උසස් කියලා මතයක් ඇති උනා. ඒත් තාමත් ඒ ගොල්ලො එහෙම කියා ගන්නවා. අනේ මට නම් සත 5ක වත් වැඩක් නෑ ගෑනු උසස් උනත් පිරිමි උසස් උනත්.. Thread එක දාපු කෙනා හොඳ දෙයක් කියන්න උත්සාහ කලත් සමහරු වෙන වෙන විදියට තේරුම් අරන් වගේ.
මොනව උනත් rep+

Tnx 4 ur nice Comment Bro....:)
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
Some Percentage Agreed coz they didn't do that with other Women only with German Women
so how is it possible to tell that other Women are strong like them

I know Women are strong in some times as same as Men but it's not always happen
and when you read this you can understand the Author gave the main priority to women and ignore the men ,coz he didn't think open mind

and Converted the data(got from German women) to Information and therefore he got like that result he wrote this

actually the Sex,Family statements are correct Women can still have sex without have Orgasm or Women can have even more than one Orgasm(it means can have sex continuously but Men stop that after emitting the semen) but that doesn't mean Women are always Weak ,my idea is Women got unique features and Men got like that unique features but consider the common features they may equal or less or greater depend on the person

example ,think if you are a Woman and you practice doing Karate so you can learn that , after you learned it you can easily beat a Man who doesn't know any fighting Style obviously this world goes like that

and another Example is,a Woman can give to a birth coz they practiced doing that for long times that's called Evolution ,according to Charles Darwin if you practice doing something long time you will be evolute that automatically(and you will carry that with your gene as well) that's what happened to Women ,they can give easily a birth coz their Gene evoluted for that
 
  • Like
Reactions: Crazy_Mad

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    Habai oya kiyapu dewal wala anik paththakuth tiyanawalu
    Samaharawita gaanu kenek geyak apaayak, kasaadayak shaapalath diviyak karanawalu neda ;) Oka hama gaanu kenekutama apply karanna ba. Moko raa 11n passe Mt. Lavinia wala paaraka raumak gahuwoth gaanuth epa wenawalu ;) Oke kiyala tiyenne lakshekin ekak gahaniyak gana. Ewage gahanu kenek pirimi kenekge heenayak sabaaweemak :)