..:: FOR INTELLIGENT PEOPLE ONLY ::..

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E

Here's a an intellectual challenge for you, from the genius himself.....


( No.. I'm NOT talking about my self... :P:P:P )

Einstein_cartoon.jpg


Below is a quiz, written by
Albert Einstein in 19th century. He said 98 % of the people in the world couldn’t solve this quiz.

Are you among the other 2 percent?


The Facts:


There are five houses in five different colors. In each house lives a person with a different nationality. These five owners drink certain beverage, smoke a certain brand of cigar, and keep a certain pet. No owners have the same pet, smoke the same brand of cigar or drink the same drink. Do not assume anything, just work with the hints given below.

Hints:


1. The BRITISH lives in a RED HOUSE

2. The SWEDISH keeps DOGS as pets


3. The DANISH drinks TEA


4. The GREEN HOUSE is on the left of the WHITE HOUSE


5. The GREEN HOUSE owner drinks COFFEE


6. The person who smokes PALL MALL rears BIRDS


7. The owner of the YELLOW HOUSE smokes DUNHILL


8. The man living in the house right in the CENTER drinks MILK


9. The NORWEGIAN lives in the FIRST HOUSE


10. The man who smokes BELND lives next to the one who keeps CATS


11. The man who keeps HORSES lives next to the man who smokes DUNHILL


12. The one who smokes BLUE MASTER drinks BEER


13. The GERMAN smokes PRINCE


14. The NORWEGIAN lives next to the BLUE HOUSE


15. The man who smokes BLEND has a neighbor who drinks WATER


Question:

13.gif
Who keeps the fish
13.gif



There is no trick. You need deductive reasoning, a pen, and some scratch papers.


Are you among the other 2 percent........?


 
  • Like
Reactions: ◄KASUN►

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    German නේද??

    :) :) :)

    මම තනියම බන් හොයාගත්තෙ...

    මාත් සිරා බුවෙක්නෙ බලන් යද්දි... :P
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    ඕකෙ 8 වෙනි එක වැරදිලා හෙන කට්ටක් කෑව බං.ඒකට කියන එකට මම මුළින් අරගෙන තියෙන්නෙ right in the එකට මැදට දකුණෙන් කියලා.පස්සෙ තමයි වැඩේ දෙල් වෙනකොට ආපහු මුළ ඉඳං චෙක් කරලා බැලුවෙ. කොහොම හරි ඔන්න වැඩේ ගොඩ උත්තරේ ජර්මන්

    මෙන්න මම හදපු හැටි...

    1 | 2 | 3 | 4 | 5
    1Norwegian |13 Danish |5 British |11German | 14 Swedish
    6Yellow |3 Blue | 5 Red |4 Green | 4 Wite
    9 Water |13 Tea |2 Milk |5 Coffee | 10 Beer
    7 Dunhill |9 Blend |12 Paul Mall |11 Prince | 10 Blue master
    10 Cats |8 Horses |12 Birds |Fish | 14 Dogs


    Any Problem Einstein????
    2%
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    මෙන්න තව ගැටලුවක්... අයින්ස්ටයින් ගෙ නම් නෙවෙයි, මේක මගෙන් ඉන්ටවිව් එකකදි අහපු එකක්.

    අනෙක් සියලුම ලක්ෂණ සමාන නමුත් එකක් අනෙක් ඒවාට වඩා බර වැඩි යකඩ බෝල 6 ක් තියනව (එක සමාන බර සහිත 5යි, බර වැඩි 1යි ). තරාදියක් තියනව; තරාදි පඩි නෑ (බර පාඨාංක ගන්න ක්‍රමයක් නෑ, සංසන්දනය කරන්න පුලුවන්).

    බර වැඩි බෝලය සොයා ගැනීමට කල යුතු අඩුම බර කිරීම් සංඛ්‍යාව (සංසන්දනය කිරීම් සංඛ්‍යාව ) කීයද...?
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,131
    840
    113
    ----- Hill City ----

    මෙන්න තව ගැටලුවක්... අයින්ස්ටයින් ගෙ නම් නෙවෙයි, මේක මගෙන් ඉන්ටවිව් එකකදි අහපු එකක්.

    අනෙක් සියලුම ලක්ෂණ සමාන නමුත් එකක් අනෙක් ඒවාට වඩා බර වැඩි යකඩ බෝල 6 ක් තියනව (එක සමාන බර සහිත 5යි, බර වැඩි 1යි ). තරාදියක් තියනව; තරාදි පඩි නෑ (බර පාඨාංක ගන්න ක්‍රමයක් නෑ, සංසන්දනය කරන්න පුලුවන්).

    බර වැඩි බෝලය සොයා ගැනීමට කල යුතු අඩුම බර කිරීම් සංඛ්‍යාව (සංසන්දනය කිරීම් සංඛ්‍යාව ) කීයද...?

    3 ද ... බෝල 3 බගින තරාදි 2 ට දානවා ... ඊට පස්සේ එක එක ඓයන් කරනවා