3 ද ... බෝල 3 බගින තරාදි 2 ට දානවා ... ඊට පස්සේ එක එක ඓයන් කරනවා

think more...3 ද ... බෝල 3 බගින තරාදි 2 ට දානවා ... ඊට පස්සේ එක එක ඓයන් කරනවා

think more...3 ද ... බෝල 3 බගින තරාදි 2 ට දානවා ... ඊට පස්සේ එක එක ඓයන් කරනවා
mulinma thuna thuna depaththata danawa.... bara wadi paththa notice karala. depaththaenam eka eka ayin karanawa.....
then
depaththa samana wunoth- ayin karapu bola deka manala bara wadi eka hoya gannawa.
depaththa samana wune naththan- thardiye dala thiyena bola walin depaththenma eka bole gane ayin karanawa.... bara wadi paththa enawa
kohoma karath two times maninna ona.







මෙන්න තව ගැටළුවක්....
භාජන 3ක් තියනවා - 8 l (ලීටර්), 5 l සහ 3 l.
8 l භාජනය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරිල තියෙන්නෙ. දියර ප්‍රමාණය මනින්න ක්‍රමයක් නෑ (භාජන වල මුලු ධාරිතාව විතරයි දන්නෙ ). ඕනෑම එක් භාජනයක මුලු දියර ප්‍රමාණය 4 l ඉතිරි කර ගන්නෙ කොහොමද..??
මෙන්න තව ගැටලුවක්... අයින්ස්ටයින් ගෙ නම් නෙවෙයි, මේක මගෙන් ඉන්ටවිව් එකකදි අහපු එකක්.
අනෙක් සියලුම ලක්ෂණ සමාන නමුත් එකක් අනෙක් ඒවාට වඩා බර වැඩි යකඩ බෝල 6 ක් තියනව (එක සමාන බර සහිත 5යි, බර වැඩි 1යි ). තරාදියක් තියනව; තරාදි පඩි නෑ (බර පාඨාංක ගන්න ක්‍රමයක් නෑ, සංසන්දනය කරන්න පුලුවන්).
බර වැඩි බෝලය සොයා ගැනීමට කල යුතු අඩුම බර කිරීම් සංඛ්‍යාව (සංසන්දනය කිරීම් සංඛ්‍යාව ) කීයද...?
3 3 dala bara vedi peththa gannava
eken 1,1 dala balanava.
2paren puluvan