For, make, like, මෙ වගෙ words වල special uses තියෙනවද ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    For, make, like, මෙ වගෙ words වල special uses තියෙනවද ?

    "For,make,like" are there any special uses in these type of words ? is it has any specific name for this type of words ? :confused:

    For, make, like, මෙ වගෙ words වල special uses තියෙනවද ? මෙවට අමතරව තියෙන තව words මොනවද මෙ වගෙ, එවට කියන special name එකක් තියෙනවද ? :confused:

    Ex :
    Make me angry , Make a profit , Make someone laugh
    make + Verb
    make+ adjective

    For
    Verb+ for
    ask for
    adjective +for
    late for
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ow. ekedi kiyana deta wada sampurana different meaning ekak neh denne ehema neda ?

    ඔව්..Idiomatic දන්න කෙනෙක්ට විතරයි තේරෙන්නෙ..නැත්නම් බාල්දියකට පයින් ගැහැව්ව කියල අහන කෙනා හිතන්නෙ. :P