For Martial art lovers........

The Best Martial Art

  • Shotokan Karate

    Votes: 1 11.1%
  • Kung fu

    Votes: 5 55.6%
  • Jeet Kune Do

    Votes: 3 33.3%

  • Total voters
    9

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මචන් martial arts කීපයක් හදාරපු කෙනෙකුට වුනත් නියම පිළිතුරක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඕක මොකද විවිධ සටන් ක්‍රම වල විවිධ අංග තියෙනව එකකට එකක් අභිබවා නොයන. හදාරන්න ඕනේ නම් shotokan karate ගොඩක් හොදයි ඒ වගේම kung-fu ඉතාම හොදයි නමුත් kung-fu නියම ශිල්පය දෙන මාස්ටර්ලා ලංකාවේ ඉන්නේ අතළොස්සයි shotokan karate කරනවනම් මාස්ටර් G.A.T Livera foundation එක අනුමත කරන සටන් පාසලක්ද කියලා හොයලා බලන්න :)