for my love...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගංදෑල නිසලයි නුඹ වාගෙම නිහඩයි....
පෙමි පාට යාමෙ ආදරය උතුරයි....
අප සිත් බැදිලා ආදරය ඵමටයි....
මං පණ මෙන් ආදරය නුඹටයි.....


සිතේ පහනක් දල්වාගෙන
ඔබෙ නමට පූජා කර
පැතුවෙ මගේ වෙන්නමයි.



මා පතා උන්නේ පෙර සසරෙත්....
ඔබ කියා සිතේ මට සැ‍නෙකින්.....
නෙතු පියන් වැසී යන දවසෙත්.....
ඔබ පමණි සරණ මතු සසරෙත්.....,,,,:love::love::love:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    නයිස්..:):)