For Nokia users

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්‍යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා(මේක බලලා හිත නරක් කරගන්න එහෙම එපා)

    මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
    *#06#
    එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.
    ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.
    උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X
    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.

    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතු‍ටු දායකය.

    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි.
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7097173
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මේ විස්තර කොහෙන්ද ඉස්සුවෙ සහෝ...?

    *********** කියන බ්ලොග් එකේත් තියනව මම දැක්ක.. කොපි පේස්ට් කරන එක හරි නෑ නෙ... නේද?

    තමන්ගෙම අදහස් ලියන්න...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

    බඩුම තමයි. මම ගොඩ
     

    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    umbe code ekata anuwa mage nokia phone eka pinlanthaye phone ekak wenna one! habai phone eke nam gahala thiyenne " Made in China " kiyala.
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    මේ විස්තර කොහෙන්ද ඉස්සුවෙ සහෝ...?

    *********** කියන බ්ලොග් එකේත් තියනව මම දැක්ක.. කොපි පේස්ට් කරන එක හරි නෑ නෙ... නේද?

    තමන්ගෙම අදහස් ලියන්න...
    :yes::yes: neththan aduma gaane thaman uputa gath ekak kiyalawath dala original liyapu keneta credits wath denna...:)