ඔතන මවුස් එක තියන්නේ නැතුව ඇතුලට ආවනම් නේද හොද ?................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
මචාල මේකයි සීන් එක අපේ ගෙයක් තියෙනවා... තියෙන්නෙ නම් කුරුනැගල .මේක අපි rent කරන්ඩ තමා හිතාගෙන ඉන්නෙ .ඉතින් මේක ගන්න හමුදාවේ වැඩ කරන එකෙක් කැමැති.ඒ උනාට ගොඩක් අය කියනවා ෆෝසස් වල වැඩ කරන උන්ට ගෙවල් දෙන්ඩ එපා යේ ගන්ඩ හම්බුවෙන්නෙ නැ කියල.උබල මේ ගැන මොකද හිතන්නෙ ? lawyer කෙනෙක් ගාව ලියලා දුන්නට අවුලක් නැද්ද? එහෙම ලියනවනම් මොනවද ගිවිසුමට දාන්ඩ ඕන කරුණු ? please මචාල හෙල්ප් එකක් දියල්ලා.

Last edited:

,එත් ඉතින් සමාජය සලකන්නෙ මෙහෙමලු,ඔක හමුදාවේ ඉන්න අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අනික් ශෙස්ත්‍ර වලත් මහා ලෙඩ කාරයෝ ඉන්නවා,හොඳම දෙය මින්ස්සු ගැන ටිකක් හොයලා බලලා හොඳ පෙරකදොරුවෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ගහලා දෙන එක,අපෙත් ගෙයක් දිලා තිබ්බාඅපිත් දුන්නෙ එහෙමයි.