අම්මටසිරි!! ඌ iphone ගන්න steve jobsගෙ ගෙදරටම යයි!ෂික් ඕක ශුවර් එකටම ගන්න එකෙක් හිටියා, මේ ටිකේ නෑ ඌ... උගේ ත්රෙඩ් බැලුවනම් තේරෙයි අනිවා ගන්න බව...

අම්මටසිරි!! ඌ iphone ගන්න steve jobsගෙ ගෙදරටම යයි!ෂික් ඕක ශුවර් එකටම ගන්න එකෙක් හිටියා, මේ ටිකේ නෑ ඌ... උගේ ත්රෙඩ් බැලුවනම් තේරෙයි අනිවා ගන්න බව...

මොනා උනත් මරු පොර බන්, අර ප්රීති සින්තා නහය මිරිකුවට පස්සේ පොර ආගිය අතක් නෑ....උ අද අරන් ඇති උදෙම ගිහින් ගන්නවා කිවුවා![]()

)අම්මටසිරි!! ඌ iphone ගන්න steve jobsගෙ ගෙදරටම යයි!![]()

මොනා උනත් මරු පොර බන්, අර ප්රීති සින්තා නහය මිරිකුවට පස්සේ පොර ආගිය අතක් නෑ....![]()

මොනා උනත් මරු පොර බන්, අර ප්රීති සින්තා නහය මිරිකුවට පස්සේ පොර ආගිය අතක් නෑ....![]()

සිය රට දෙයක සිරි සැප හදුනා ගන්න....
කොස් මැල්ලුමට පොල් ගල අඹරා ගන්න....
ඉහලම මිලැති දේ තව ලාබෙට ගන්න....
කොස් පොල් ගෙනා යූකේ අයි පොං ගන්න.....!
ලක්සෙට කොඩිය දාගෙන ඉන්නා මල්ලී....
සැම්සුං තුනට වහ වැටිලා ඇති මල්ලී....
ස්ටීව් ජොබ් ට ගරු කරලා පොඩි මල්ලී.....
අයි පොං එකක් ලක්සෙට ගමුකෝ මල්ලී......![]()

උඹට වෙසක්, පොසොන් දවස් වලට හොඳට වැඩ ඇතිනෙද තොරන් වලට කවි කියන්න ?![]()