For sale... විකිනීමට ඇත..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනා උනත් මරු පොර බන්, අර ප්‍රීති සින්තා නහය මිරිකුවට පස්සේ පොර ආගිය අතක් නෑ....:rofl:
    :rofl:
    මොකද්ද ඒ සීන් එක ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිය රට දෙයක සිරි සැප හදුනා ගන්න....
    කොස් මැල්ලුමට පොල් ‍ගල අඹරා ගන්න....
    ඉහලම මිලැති දේ තව ලාබෙට ගන්න....
    කොස් පොල් ගෙනා යූකේ අයි පොං ගන්න.....! :rofl:


    ලක්සෙට කොඩිය දාගෙන ඉන්නා මල්ලී....
    සැම්සුං තුනට වහ වැටිලා ඇති මල්ලී....
    ස්ටීව් ජොබ් ට ගරු කරලා පොඩි මල්ලී.....
    අයි පොං එකක් ලක්සෙට ගමුකෝ මල්ලී......:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිය රට දෙයක සිරි සැප හදුනා ගන්න....
    කොස් මැල්ලුමට පොල් ‍ගල අඹරා ගන්න....
    ඉහලම මිලැති දේ තව ලාබෙට ගන්න....
    කොස් පොල් ගෙනා යූකේ අයි පොං ගන්න.....! :rofl:


    ලක්සෙට කොඩිය දාගෙන ඉන්නා මල්ලී....
    සැම්සුං තුනට වහ වැටිලා ඇති මල්ලී....
    ස්ටීව් ජොබ් ට ගරු කරලා පොඩි මල්ලී.....
    අයි පොං එකක් ලක්සෙට ගමුකෝ මල්ලී......:cool:
    :lol:
    උඹට වෙසක්, පොසොන් දවස් වලට හොඳට වැඩ ඇතිනෙද තොරන් වලට කවි කියන්න ? :P