For sale... විකිනීමට ඇත..

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    Original Apple Iphone 4S Black.
    iphone-4s-black.jpg



    UK වල සිට ගෙනෙන ලද්දකි. භවිතා කල නොමැත.

    Phone with original box.
    16GB memory
    Available memory : 13.2 GB (as shown in the settings)
    Available Capacity : 13.6 GB (as shown in the settings)
    Accessory kit with car charger, screen covers and cleaning kit

    මිල : රු. 100,000/-


    අනේ කොල්ලෝ, මේ බදාදා ට පස්සේ ඕක ඔය ගානට විකුනන්න වෙන්නේ නැහැ. 12 වෙනිදට 5 එනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ කොල්ලෝ, මේ බදාදා ට පස්සේ ඕක ඔය ගානට විකුනන්න වෙන්නේ නැහැ. 12 වෙනිදට 5 එනවා.
    ඒහෙනං උඹ ඕක අදම ගනින්කො! :P
    ඕක මම කිව්වා ඔය ෆොන් එක අරං ආපු එකාට. කෝ, ඌ කියන එකක් අහන්නෙ නෑනෙ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl:
    happa e kale 85kata dunna nam kawuruhari gannawa;)
    dan nam mama hithanne ne 85katath gani kiyala:no:
    uta poddak therum karala dipan:D
    කිව්වට අහන්නෙ නෑ බං ඌ. මට වඩා ෆෝන් ගැන දන්න එකෙක් ඌ. ඒ හින්ඳා මම ඕනවට වඩා කියන්න ගියේ නෑ.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කිව්වට අහන්නෙ නෑ බං ඌ. මට වඩා ෆෝන් ගැන දන්න එකෙක් ඌ. ඒ හින්ඳා මම ඕනවට වඩා කියන්න ගියේ නෑ.

    adumagane me thread eka wath pennapan :rolleyes:
    ekko ethin uge kemaththa nam apita mokada:nerd:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඌට කියපන් හිට් ඇඩ්ස් බලන්න කියල ගාන ගැන අදහසක් ගන්න. ඒකෙත් තියෙන්නේ ගොඩක් වැඩි ගණන් නේ. ඒත් මීට අඩුයි. කොහොමත් තව සතියකින් විතර 5 එකත් බහිනවා මෙහෙට. එතකොට කොහොමවත් දෙන්න බැරි වෙනවා.