For Sale - Laptop Parts & Wireless Keyboard

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන්ලා මගේ කැඩිච්ච ලැප්ටොප් දෙකක් තියෙනවා.....
    එකක් නම් කැඩිලා නෑ එකේ ඩිස්ප්ලේ එකයි කීබෝර්ඩ් එකයි දාන්න තියෙන්නේ....
    එකේ මොඩල් එක Acer V3 571 (Core I5 Laptop)

    අනික් එක නම් මදර්බෝර්ඩ් ගිහින් ඇත්තේ.එකේ මොඩල් එක Gateway NV4400... එත් එකේ රැම් ,හාර්ඩ් ,කීබෝර්ඩ් එහෙම හොදයි...

    මට ඇත්තටම මේවා රෙපයාර් කරන්නයි එහෙම කරලා පාවිච්චි කරන්නයි වෙලාවක් නෑ ඊටත් මේවා මට පාවිච්චි වෙන්නෙත් නෑ.මොකද මට තව වෙනම I7පර්සනල් ලැප් එකක් තියෙනවා...තව ඔෆිස් එකේ ඒවත් තියෙනවා..

    මේවා මන් sliit යන කාලේ ගත්තු ඒවා...
    දැන් කාට හරි මේවා ඕනනම් කියන්න....
    මන් මේවා දෙනවා කැලි වලට හරි....

    අනිත් දේ මගේ තියෙනවා A4tech Wireless Keyboard & Mouse set දෙකක්...
    ඒ දෙකත් විකුනනනවා ඕනේ කට්ටිය පීම් එකක් දාන්න ගණන් කතා කර ගමු.


    attachment.php
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      63.2 KB · Views: 162
    Last edited: