ත්‍රෙඩයේ හිමිකරු එළකිරියෙන් සමු ගන්නා බැවින් ත්‍රෙඩය වසන ලදි.....
(ෆේක් වලින්ද ආපසු නොයෙමි!!)
GT ට සිව් වතාවක් කීවද ත්‍රෙඩය නොමැකීම පිලිබඳ මාගේ ශෝකය...
නමුත් මාගේ ආදරයට සුභ පැතීම පිළිබද GTට ස්තුතිය....
මාගේ P.M වලින් කරදරයක් වූවා නම් සියලුම එළකිරි කෙල්ලන්ගෙන් සමාව අයද සිටිමි(ඔන්න නරක දේවල් මොකුත් එව්වෙ නෑ)
ශම්මීට නැවත වතාවක් එළකිරියේ බැබලීමට හැකිවේවායි පතමි.......
මාගේ පරණ අක්වුන්ට්ස් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් වෙතොත්...
GT,ශම්මි,zeus යන අයගෙන් විමසා දැන ගත හැකිය.....
සියලුම දෙනාට සුභ අනාගතයක්...
මටද ජය....
-බුදුසරණයි-

Last edited:

Mee mokada mee.....??