Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
For those who interested in Gore videos - NSFW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gore වීඩීයෝස් වලට interest අය දන්නවා gore videos කියන්නේ මොනවද, ඒ වීඩීයෝස් වල තියෙන්නෙත් මොනවද කියලා. ඒ නිසා ඒවා ගැන මං intro එකක් දෙන්න යන්නෙ නෑ.

මේ ත්රෙඩ් එක ලොකුවටම වැදගත් වෙන්නේ gore videos වලට interest but ඒවා බලන්න තරම් "හිතක් නැති" අයට ( No disrespect whatsoever ).

මම youtube එකේ කාලයක් තිස්සේ බලන හොද චැනල්ස් දෙකක් තමයි share කරන්න හිතුවේ.

මේ චැනල්ස් දෙකෙන්ම, ඒ චැනල් එකෙන් publish කරන වීඩීයෝ එකේ තියෙන සිද්දිය ගැන හොද background study එකකුත් එක්ක තමයි සිද්දිය විස්තර කරන්නේ. චැනල්ස් දෙකම කරන්නේ එකම ඩෑල් එකක්.

මේ චැනල් එකේ තියෙන්නේ cartel related gore videos ගැන.

https://youtube.com/channel/UCWScrRn_sGcFis-wGZZb9fQ

මේ චැනල් එකේ තියෙන්නේ more general public related gore and true crimes videos ගැන.

https://youtube.com/channel/UCckm0hi3kHk8FjZQj20e-rw

මේ වගේ තව ඕන තරන් youtube චැනල්ස් තියෙනවා මේ subjects ගැන කතා කරන. ඒත් මේ චැනල්ස් දෙක කරන ඩෑල් එක තරම් cartels ගැන දැනුමක් තියෙන, අදාල සිද්දිය ගැන හොද study එකක් කරන tuber කෙනෙක් මට තාම සෙට් වෙලා නෑ. Then again, I might be naive here. Anyway, interst එකක් තියෙන අය ක්ලික් කරල බලන්න.

[QUOTE="Night Rider, post: 27306656, member: 556565"] Gore වීඩීයෝස් වලට interest අය දන්නවා gore videos කියන්නේ මොනවද, ඒ වීඩීයෝස් වල තියෙන්නෙත් මොනවද කියලා. ඒ නිසා ඒවා ගැන මං intro එකක් දෙන්න යන්නෙ නෑ. මේ ත්රෙඩ් එක ලොකුවටම වැදගත් වෙන්නේ gore videos වලට interest but ඒවා බලන්න තරම් "හිතක් නැති" අයට ( No disrespect whatsoever ). මම youtube එකේ කාලයක් තිස්සේ බලන හොද චැනල්ස් දෙකක් තමයි share කරන්න හිතුවේ. මේ චැනල්ස් දෙකෙන්ම, ඒ චැනල් එකෙන් publish කරන වීඩීයෝ එකේ තියෙන සිද්දිය ගැන හොද background study එකකුත් එක්ක තමයි සිද්දිය විස්තර කරන්නේ. චැනල්ස් දෙකම කරන්නේ එකම ඩෑල් එකක්. මේ චැනල් එකේ තියෙන්නේ cartel related gore videos ගැන. [URL]https://youtube.com/channel/UCWScrRn_sGcFis-wGZZb9fQ[/URL] මේ චැනල් එකේ තියෙන්නේ more general public related gore and true crimes videos ගැන. [URL]https://youtube.com/channel/UCckm0hi3kHk8FjZQj20e-rw[/URL] මේ වගේ තව ඕන තරන් youtube චැනල්ස් තියෙනවා මේ subjects ගැන කතා කරන. ඒත් මේ චැනල්ස් දෙක කරන ඩෑල් එක තරම් cartels ගැන දැනුමක් තියෙන, අදාල සිද්දිය ගැන හොද study එකක් කරන tuber කෙනෙක් මට තාම සෙට් වෙලා නෑ. Then again, I might be naive here. Anyway, interst එකක් තියෙන අය ක්ලික් කරල බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom