For those who interested in Gore videos - NSFW

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Gore වීඩීයෝස් වලට interest අය දන්නවා gore videos කියන්නේ මොනවද, ඒ වීඩීයෝස් වල තියෙන්නෙත් මොනවද කියලා. ඒ නිසා ඒවා ගැන මං intro එකක් දෙන්න යන්නෙ නෑ.

    මේ ත්‍රෙඩ් එක ලොකුවටම වැදගත් වෙන්නේ gore videos වලට interest but ඒවා බලන්න තරම් "හිතක් නැති" අයට ( No disrespect whatsoever ).

    මම youtube එකේ කාලයක් තිස්සේ බලන හොද චැනල්ස් දෙකක් තමයි share කරන්න හිතුවේ.
    මේ චැනල්ස් දෙකෙන්ම, ඒ චැනල් එකෙන් publish කරන වීඩීයෝ එකේ තියෙන සිද්දිය ගැන හොද background study එකකුත් එක්ක තමයි සිද්දිය විස්තර කරන්නේ. චැනල්ස් දෙකම කරන්නේ එකම ඩෑල් එකක්.

    මේ චැනල් එකේ තියෙන්නේ cartel related gore videos ගැන.
    https://youtube.com/channel/UCWScrRn_sGcFis-wGZZb9fQ

    මේ චැනල් එකේ තියෙන්නේ more general public related gore and true crimes videos ගැන.
    https://youtube.com/channel/UCckm0hi3kHk8FjZQj20e-rw

    මේ වගේ තව ඕන තරන් youtube චැනල්ස් තියෙනවා මේ subjects ගැන කතා කරන. ඒත් මේ චැනල්ස් දෙක කරන ඩෑල් එක තරම් cartels ගැන දැනුමක් තියෙන, අදාල සිද්දිය ගැන හොද study එකක් කරන tuber කෙනෙක් මට තාම සෙට් වෙලා නෑ. Then again, I might be naive here. Anyway, interst එකක් තියෙන අය ක්ලික් කරල බලන්න.
     
    • Like
    Reactions: kinkon

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Ko ban dan uuu? Buddya dakke na sahena kalekin..
    ඌ බොසාගෙ දුව බැඳල ළමයි දෙන්නෙක් ගෙ සාඩම්බර තාත්තා වෙලා ඉන්නව. (එක ළමයෙක් ‍පිට ගෑණියෙක්ට හැබැයි)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    ඌ බොසාගෙ දුව බැඳල ළමයි දෙන්නෙක් ගෙ සාඩම්බර තාත්තා වෙලා ඉන්නව. (එක ළමයෙක් ‍පිට ගෑණියෙක්ට හැබැයි)
    haha santhosai santhosai :D