මේ නම් වලින් ඉල්ලුවම හාඩ්වෙයාර් වල මිනිස්සු නම් උඩ බිම බලයි. හැබැයි හරි වචනේ දැනගෙන ඉන්න එක වටිනවනේ.
Source https://www.facebook.com/share/p/19GMfKN3ZD/
ඒ ගමන් මේකත් බලාගෙන යන්ඩ
![]()
![]()
![]()
![]()
මේ නම් වලින් ඉල්ලුවම හාඩ්වෙයාර් වල මිනිස්සු නම් උඩ බිම බලයි. හැබැයි හරි වචනේ දැනගෙන ඉන්න එක වටිනවනේ.
Source https://www.facebook.com/share/p/19GMfKN3ZD/
ඒ ගමන් මේකත් බලාගෙන යන්ඩ
මාත් එහෙමයිපලවෙනි එකට කියන්නෙ Extension Cord කියල මම නම්.
ඔව් අනික plug top ගද්දි වැඩි කරන්ට් එකක් යන උපකරණයක් නම් හොඳ බ්‍රැන්ඩඩ් එකක්ම ගන්න රු. 100,200 ලාබෙ ගැන නොහිතා.පලවෙනි එකට extention cord කියලත් කියනවා.
iron, water heater, kettle වගේ ඒවට ලොවෙත් ඔකකින් කරන්ට් එක දෙන්න එපා කෙල වෙන්න පුලුවන්.
අනික ගන්නවානම් හොඳ brand එකක් ගනින්, ගොඩක් ඒවල නිකන් වයර් අමුනලා තියෙන්නෙ, එක පාරක් එකක් සෙට් උනා මගුලේ earth එක නෑ. නස්පුක් වෙන්න කරන්ට් වදිනවා කම්පුටරේ ඇල්ලුවාම

Orange hodaitfs. okkoma waradi api kiyanawa
orange trailing socket hodada bn kevilton ekata wada. ekak ganna inne.