Forced Perspective ඡායාරූපකරණය

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Forced Perspective ඡායාරූපකරණය

    මේකට කියන සිංහල නමනම් මම දන්නෙ නෑ. අනුමාන වශයෙන් 'වෙනස් කරන ලද දෘෂ්ටිකෝන සහිත ඡායාරූපකරණය' වගේ කියන්න පුලුවන්. මෙහිදී දුර, ලග, විශාල, කුඩා යන මානයන්ට විවිධ අරුත් දෙමින් දෘෂ්‍ය මායාවන් නිර්මාණය කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වෙන ඡායාරූප ඉතාමත් සිත් ඇදගන්නා සුලුයි.වැඩි විස්තර ඕනනම් මෙන්න wikipedia පිටුව.
    http://en.wikipedia.org/wiki/Forced_perspective






































     

    Similar threads