1992 - 2010 ෆෝර්ඩ් වලට සමහර මැස්ඩ පාර්ට්ස් සෙට් වෙනව. (එන්ජින් / ට්‍රාන්ස් / සස්පෙන්ෂන් / ස්ටියරින්.......)
මැස්ඩ BP එන්ජිම එහෙම ෆෝර්ඩ් වලින් පට්ට ගැහුව 2002 වගේ වෙනකන්
මැස්ඩ BP එන්ජිම එහෙම ෆෝර්ඩ් වලින් පට්ට ගැහුව 2002 වගේ වෙනකන්
Ford Festiva කියන්නේ Mazda සමාගමෙන් හදාපු කාර් එකක්.Ford Mazda samahara platforms ekai samahara spare parts share karanawa
Ford fiesta -> Mazda 2 / Demio
Ford focus -> Mazda 3 / Axela
e kale Ford Laser -> Mazda Familia
Lankawe issara idan Ford kiwwama baya nisa tikak aduwata hoda ekak ganna puluwan Mazda walata sapekshawa
Ford Laser gattoth Japan wahanayakma tamai, okai e kale apu Ford Mondeo ekai sahenna wenas
Europe, USA walata gahana Ford sahenna wenas
ආස වාහනයක් තමා මේක. Ford Ecosport
ඉන්න ගමන් දවස ගානෙ සර්ච් කරනවා එක එක වාහන Ikman එකේ, මේකෙ කීයද බන් මෙහෙ ගියෙ මේ කේස් එන්න කලින්? පාර්ට්ස් අරවා මේවානම් මේවට නැතුව ඇතිද? හොඳ නරක කියන්නකො.
කවදා හරි ගන්න හිතේ තියන් අහන්නෙ.මේ ඇඩ් එකේ එකා දාලා තියේ fuel outstation 22+ වැඩ කියලා. යකෝ සුපිරියට තෙල් වැඩනෙ එහෙම බැලුවාම
ෆොර්ඩ් , මැස්ඩා වාහන වල මාර ලුක් එකක් තියෙන්නෙ![]()
ඕක ඔය පේන තරම් ඉඩ නෑ මචෝ. 4කට නිදහසේ යන්න පුලුවන්. 5ක් අමාරුවෙන යන්න පුලුවන්.
පෙට්‍රල් නම් කරනවලු සුපිරියටම. ඩීසල් එකකුත් තියෙනවලු. මන් නම් දැකලා නෑ. ඉන්දියන් එකකුත් තියෙනවා කියලා කියනවා. හැබැයි මෙහෙ නම් මන් ගොඩක් දැකලා තියෙනේ යුරෝප් වලින් එන එක.
මන් ගාව ඔය වාහනේ නෑ. හැබැයි මෙහේ පිල්ලෝ ගොඩාක් පාවිච්චි කරන වාහනයක් ඕක. උන් තමයි කියන්නේ...![]()
මම ගාව තියෙන්නේ 2018 Ford Focus sedan එකක්. 125Bhp සහ 170Nm torque. 1l ecoboost engine එක. comfortable හා handling ඉතාම හොඳයි. Body roll එකක් ඇත්තෙම නැ වගේ. Germany වල හදලා තියෙන්නේ. Fuel economy 10-11 kmpl city, Kandy-Colombo-Kandy 14-15 kmpl. Highway, Colombo-Hambantota 20+,
2018 brand new agent ගෙන් ගත්තේ. තාම ලෙඩක් අවේ නම් නැ. වෙලාවට agent ගෙන් maintain කරනවා.
වෙන ගැරේජ් වල ඉන්න අයට වාහනේ ගැන මෙලෝ දැනුමක් නැ, ඒ නිසා ඕනේ දෙකට කොලබ agent ගාවට තමා යන්න වෙන්නේ.
Agent ta අමතරව මන් දන්නා තැන් දෙකකක් තියෙනවා Ford අමතර කොටස් UK වලින් ගෙන්වන, කදානේ හා නුවර.
95 Octane ගහන්න ඕනේ, එක තමා දැනට තියෙන එකම අව්ල. 95 හොයා ගන්න ලේසි නැ.
අනික maintenance cost එක ටිකක් වැඩි. 5w-20, Castrol edge, A5/B5 engine oil එකෙන් 5l ඕනේ (වෙන ලාබ oil දාන්න බැ, timing belt එක engine oil වල ගිල්වල තියෙන්නේ, ඒ නිසා එකට හරියන spec එකේ oil ඕනේ), මේ අව්රුද්දෙ පෙබරවාරි වල oil cost එක විතරක් 15K, විතර, Air Filter එක 3 years වලින් මාරු කරා 11K, ඊළඟ අවුරුද්දේ නම් engine oil cost එක 40k වත් වේවි. පහු ගිය අවුරුදු වල average maintenance cost eka 25K විතර, air filter maru කරපු මේ අවුරුදේ 37k. හැබැයි 10,000km or 1 Year maintenance interval එකක් thiyenne.
මම 2018 brand new ඕක ගත්තේ 55M වලට, එතකොට recondition, unregistered 2018 Toyota premio එකක් 85M. ඉතින් maintenance cost ටිකක් වැඩි උනත් මේක ලාබයි, driving pleasure එක පට්ට හා Premio එකට වඩා ගොඩක් ඔප්තිඔන් තිබ්බ.
Bump, Good Thread.......... Ford Lover here![]()