Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    1992 - 2010 ෆෝර්ඩ් වලට සමහර මැස්ඩ පාර්ට්ස් සෙට් වෙනව. (එන්ජින් / ට්‍රාන්ස් / සස්පෙන්ෂන් / ස්ටියරින්.......)

    මැස්ඩ BP එන්ජිම එහෙම ෆෝර්ඩ් වලින් පට්ට ගැහුව 2002 වගේ වෙනකන්
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මෙහෙට එන ගොඩක් Ford වාහන ඉන්දියන්. අපේ අප්පච්චීට company එකෙන් දීලා තිබ්බා Ford Everest එකක්. මට නම් ඒකේ කිසි ගතියක් තිබ්බේ නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Ford Mazda samahara platforms ekai samahara spare parts share karanawa

    Ford fiesta -> Mazda 2 / Demio
    Ford focus -> Mazda 3 / Axela

    e kale Ford Laser -> Mazda Familia

    Lankawe issara idan Ford kiwwama baya nisa tikak aduwata hoda ekak ganna puluwan Mazda walata sapekshawa
    Ford Laser gattoth Japan wahanayakma tamai, okai e kale apu Ford Mondeo ekai sahenna wenas
    Europe, USA walata gahana Ford sahenna wenas
    Ford Festiva කියන්නේ Mazda සමාගමෙන් හදාපු කාර් එකක්.

    Ford Laser කියන්නෙත් Mazda හදන එකක්.

    Ford Maverick කියලා විකුනන්නෙත් Nissan Patrol 4WD එකම තමයි

    Toyota Lexcen එකම තමයි Holden Commodore කියන්නෙත්.

    Isuzu Trooper කියන එකම තමයි Holden Jackaroo, Vauxhall Monterey, කියලා විකුනන්නෙත්. ඒ මදිවට ඒකේ පැට්‍රෝල් ඇන්ජිම හදන්නේ හොන්ඩා .

    මේ වගේ එක සමාගමක හදලා වෙන නමකින් විකුණන වාහන වර්ග හුඟක් තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: eksudda and batwise

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආස වාහනයක් තමා මේක. Ford Ecosport :love:

    ඉන්න ගමන් දවස ගානෙ සර්ච් කරනවා එක එක වාහන Ikman එකේ, මේකෙ කීයද බන් මෙහෙ ගියෙ මේ කේස් එන්න කලින්? පාර්ට්ස් අරවා මේවානම් මේවට නැතුව ඇතිද? හොඳ නරක කියන්නකො.

    කවදා හරි ගන්න හිතේ තියන් අහන්නෙ. :(
    මේ ඇඩ් එකේ එකා දාලා තියේ fuel outstation 22+ වැඩ කියලා. යකෝ සුපිරියට තෙල් වැඩනෙ එහෙම බැලුවාම :shocked:

    ෆොර්ඩ් , මැස්ඩා වාහන වල මාර ලුක් එකක් තියෙන්නෙ :love2::love2::love2:

    ඕක ඔය පේන තරම් ඉඩ නෑ මචෝ. 4කට නිදහසේ යන්න පුලුවන්. 5ක් අමාරුවෙන යන්න පුලුවන්.

    පෙට්‍රල් නම් කරනවලු සුපිරියටම. ඩීසල් එකකුත් තියෙනවලු. මන් නම් දැකලා නෑ. ඉන්දියන් එකකුත් තියෙනවා කියලා කියනවා. හැබැයි මෙහෙ නම් මන් ගොඩක් දැකලා තියෙනේ යුරෝප් වලින් එන එක.

    මන් ගාව ඔය වාහනේ නෑ. හැබැයි මෙහේ පිල්ලෝ ගොඩාක් පාවිච්චි කරන වාහනයක් ඕක. උන් තමයි කියන්නේ... :yes:
     
    • Like
    Reactions: TCB Rox

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඕක ඔය පේන තරම් ඉඩ නෑ මචෝ. 4කට නිදහසේ යන්න පුලුවන්. 5ක් අමාරුවෙන යන්න පුලුවන්.

    පෙට්‍රල් නම් කරනවලු සුපිරියටම. ඩීසල් එකකුත් තියෙනවලු. මන් නම් දැකලා නෑ. ඉන්දියන් එකකුත් තියෙනවා කියලා කියනවා. හැබැයි මෙහෙ නම් මන් ගොඩක් දැකලා තියෙනේ යුරෝප් වලින් එන එක.

    මන් ගාව ඔය වාහනේ නෑ. හැබැයි මෙහේ පිල්ලෝ ගොඩාක් පාවිච්චි කරන වාහනයක් ඕක. උන් තමයි කියන්නේ... :yes:

    එහෙමද මචං. CHR එකත් ඒ ටිකම තමයි. ඉඩ නෑ. කෝටිය පැනලා. 😓 ගෙවන ගානට කිසිම වටිනාකමක් නෑ ඉතින්. එහෙම බැලුවොත් Axio Hybrid තමා
     
    • Like
    Reactions: chirantha19890821

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම ගාව තියෙන්නේ 2018 Ford Focus sedan එකක්. 125Bhp සහ 170Nm torque. 1l ecoboost engine එක. comfortable හා handling ඉතාම හොඳයි. Body roll එකක් ඇත්තෙම නැ වගේ. Germany වල හදලා තියෙන්නේ. Fuel economy 10-11 kmpl city, Kandy-Colombo-Kandy 14-15 kmpl. Highway, Colombo-Hambantota 20+,
    2018 brand new agent ගෙන් ගත්තේ. තාම ලෙඩක් අවේ නම් නැ. වෙලාවට agent ගෙන් maintain කරනවා.
    වෙන ගැරේජ් වල ඉන්න අයට වාහනේ ගැන මෙලෝ දැනුමක් නැ, ඒ නිසා ඕනේ දෙකට කොලබ agent ගාවට තමා යන්න වෙන්නේ.
    Agent ta අමතරව මන් දන්නා තැන් දෙකකක් තියෙනවා Ford අමතර කොටස් UK වලින් ගෙන්වන, කදානේ හා නුවර.
    95 Octane ගහන්න ඕනේ, එක තමා දැනට තියෙන එකම අව්ල. 95 හොයා ගන්න ලේසි නැ.
    අනික maintenance cost එක ටිකක් වැඩි. 5w-20, Castrol edge, A5/B5 engine oil එකෙන් 5l ඕනේ (වෙන ලාබ oil දාන්න බැ, timing belt එක engine oil වල ගිල්වල තියෙන්නේ, ඒ නිසා එකට හරියන spec එකේ oil ඕනේ), මේ අව්රුද්දෙ පෙබරවාරි වල oil cost එක විතරක් 15K, විතර, Air Filter එක 3 years වලින් මාරු කරා 11K, ඊළඟ අවුරුද්දේ නම් engine oil cost එක 40k වත් වේවි. පහු ගිය අවුරුදු වල average maintenance cost eka 25K විතර, air filter maru කරපු මේ අවුරුදේ 37k. හැබැයි 10,000km or 1 Year maintenance interval එකක් thiyenne.
    මම 2018 brand new ඕක ගත්තේ 55M වලට, එතකොට recondition, unregistered 2018 Toyota premio එකක් 85M. ඉතින් maintenance cost ටිකක් වැඩි උනත් මේක ලාබයි, driving pleasure එක පට්ට හා Premio එකට වඩා ගොඩක් ඔප්තිඔන් තිබ්බ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681

    Bump, Good Thread.......... Ford Lover here ❤️

    https://www.facebook.com/groups/FordEcoboostNightmare
     
    • Love
    Reactions: Geeth_Nuwan