Ford F-150 SVT Raptor 6.2L - Colombo Motor Show 2014 @ BMICH

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
1920259_10204152653090085_2540258007789715686_n.jpg
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    කැබ් එකක් ගත්තහම කාර් වගේ බය නැ මොටර් බයික්, ත්‍රි වීල්
    වලින් මොනවා උනත් තලලා හදාගන්ඩ පුළුවන්

    මේක ගත්තොත් කාර් එකකට වැඩිය පරිස්සම් කරන්ඩ වෙනවා :rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෝටි 3.5 වගේ කියල කිව්වේ , ඕක ලංකාවේ විකුනන්න ගෙනාපු එකක් නෙමෙයි බන්, ඕක අරන් තියෙන්නේ මැලේසියන් පොරක් malasiya වලට යවන්න ගෙනාපු එකක් , ඕක MINI එක , දැක්ක එවුන් හිතා ගනින්කෝ ඔකේ අනිත් එකේ size 1