Freelance Web Developers ලා
හිතහන්කො ලෝකල් ක්ලයන්ට් ලා ,
මාසෙකට
ඒජන්සි නැතුව තනියම වැඩ කරන එකෙක් වැඩ ගොඩක් අරන් පොඩ්ඩ පොඩ්ඩ කරල දෙන එක නේද හරි විදිහ.
නැත්තම් එක වැඩක් කරලා ඉවර වෙලා ආයේ අලුත් වැඩක් ගන්නවද මොකක්ද සිද්දිය සුද්දා?
වෙන මොනාද ක්‍රම තියෙන්නෙ?