Ford GT Accident in Boralla today

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මේක 2009 විතර ගෙනාපු එකක් නේද ? මම මේකේ වැඩිය ෆොටෝස් වත් දැක්කේ නැ ...අඩුම ගානේ Motor Show එකකටවත් මේක තිබ්බේ නැ මන් දන්නා විදියට. :no: මොනා උනත් අපරාදේ වන්ඩිය .. :(
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    muda aithi karaya :p
    sss.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    lankaawe hoda hoda sports waahana walata naraka kaalyak wage..

    me lagadi Nissan GT-R r-35 ekak keliya neda Carbon look eka thibba..
    ada shelby ekak :( :(

    Monawa wunath issaraha nemei pitipasse tyre ekata kela wela thiyenne :oo:

    man danna widihata nam car 2kama ekkenekge...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මට ප්‍රශ්නයක් ඇත, උත්තර තියෙන එකෙක් මට දෙන්න :)

    ඔය වගේ Car එකක් අපි ගෙනාවයි කියමු කොහොම හරි කරලා, හදිසියෙ repair එකක් ආවොත් මොකද බං කරන්නෙ ?

    Engine Repair නැ කිව්වට මොනා හරිම වෙන්න පුලුවන්නෙ, Tire එකක් කියමුකො කොහෙන්ද දාගන්නෙ ?

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland

    ebay :rolleyes::lol:

    http://www.ebay.com/sch/i.html?_odk...ear+hub&_nkw=mustang+spline+Rear+hub&_sacat=0

    mustang ape rate patta super car ekak unata USA wala okak allion ekakata wada labeta ganna puluwan :P :lol:

    mage yaluwek giya uge dadta greed card hamba wela. u padinne mustang 2005 ekak. giya sathiye kawasaki ninja ekak aran kiyala dala thibba :rofl:
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    මට ප්‍රශ්නයක් ඇත, උත්තර තියෙන එකෙක් මට දෙන්න :)

    ඔය වගේ Car එකක් අපි ගෙනාවයි කියමු කොහොම හරි කරලා, හදිසියෙ repair එකක් ආවොත් මොකද බං කරන්නෙ ?

    Engine Repair නැ කිව්වට මොනා හරිම වෙන්න පුලුවන්නෙ, Tire එකක් කියමුකො කොහෙන්ද දාගන්නෙ ?

    adow owa gennanna wenawa mage tiyenne parana 406 1k eket samahara parts uk walin gennanna wenne :) mehe tiyanawa hena ganan...

    mustang wage supiri cars nam ebay eket adui.. ewa itin wenama gennanna wenawa aniwa

    tires uth oya sizes walata adui tibbat hena ganan... air filter wage yana parts tamai amaru... eth amaruwa tiyana eka kohoma hari genawa
     
    • Like
    Reactions: K_ZONE

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\

    මට ප්‍රශ්නයක් ඇත, උත්තර තියෙන එකෙක් මට දෙන්න :)

    ඔය වගේ Car එකක් අපි ගෙනාවයි කියමු කොහොම හරි කරලා, හදිසියෙ repair එකක් ආවොත් මොකද බං කරන්නෙ ?

    Engine Repair නැ කිව්වට මොනා හරිම වෙන්න පුලුවන්නෙ, Tire එකක් කියමුකො කොහෙන්ද දාගන්නෙ ?

    Company yawanna wenawa athi ekath ekatama :rolleyes:
     
    • Like
    Reactions: K_ZONE

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    ade shelby ehe yanne $52,000 e kiyanne 80laks witara wenne :shocked:
    Land cruiser ekak $79,605 ape lankawe kochchara land cruiser tiyanawada

    but think of the salary scale of US people. :lol: so anyone who can buy a corolla in Sri Lanka, can buy a lamboghini in USA if you multiply the salary scale and tax amount we pay for cars .

    But the problem in US is people who make huge money have to pay taxes, not for what they buy, what they earn.. Thats why many people can't buy that type of cars even they make that much. even the most capitalist state in this world has more equal society than our shithole ass charya :dull:.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    but think of the salary scale of US people. :lol: so anyone who can buy a corolla in Sri Lanka, can buy a lamboghini in USA if you multiply the salary scale and tax amount we pay for cars .

    But the problem in US is people who make huge money have to pay taxes, not for what they buy, what they earn.. Thats why many people can't buy that type of cars even they make that much. even the most capitalist state in this world has more equal society than our shithole ass charya :dull:.

    yes gattat unta taxes + other expenses tiyanawa sahenna...
    USA wala case economy eka 50% walata wada ayiti 10% witarak pirisakata :)

    ape lankawe socialist kiwwata meka capitalist + corrupted politics..
    eka nisa api kawadawat USA wage strong ratak wennet naha politikko witarak loku wenawa... USA minissu samanya unata ratak widiyata gattama most powerful
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    wow car rakinna stf enawad ban buissnes ewunget anemanda.methana mokak hari videshiya kumanthranayak thiyenawaaaaa.sure ekatam america we wadk:lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හොද කාර් එකක් පාරේ ගියොත් ඒක බේබි කෙනෙක්ගේය
    ලොකු ගෙයක් කොහෙහරි තිබ්බොත් ඒක බේබි කෙනෙක්ගේය
    වටින ඉඩමක් තිබ්බොත් ඒක බේබි කෙනෙක්ගේය
    ලොකු බිස්නස් එකක් තිබ්බොත් ඒකට බේබි කෙනෙක්ගේ සම්බන්දයක් ඈත..
    ලන්කාවේ සල්ලි තියේන්නේ බේබිලාට පමනි.

    පට්ට තියරිය.