Ford GT Accident in Boralla today

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500 කාරයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ ත්‍රිරෝද රියේ හැපී ත්‍රිරෝද රථ රියදුරුගේ කකුල කැඩී රෝහල් ගත කළ බව ඇසින් දුටුවෝ කියති.

    අධි සුඛෝපභෝගී ජී ටී 500 රියේ රෝදයක් ගැලවී ඩිකියට ද හානි සිදු විය.

    අනතුර සිදු වීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණියේය.

    අනතුරින් පැයක් ඉක්ම යන්නටත් පෙර වාහනය රැගෙන ගිය බව එහි සිටි අය කියති.


    13(307).jpg


    12(344).jpg


    16(289).jpg


    18(259).jpg


    17(269).jpg


    15(303).jpg


    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: chami_84

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    lankaawe hoda hoda sports waahana walata naraka kaalyak wage..

    me lagadi Nissan GT-R r-35 ekak keliya neda Carbon look eka thibba..
    ada shelby ekak :( :(

    Monawa wunath issaraha nemei pitipasse tyre ekata kela wela thiyenne :oo:
     
    Last edited: