Ford Mustang Shelby GT500 in Sri Lanka | More Pictures

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Inside of Mustang

    37163_447801731737_676421737_5135234_4417569_n.jpg

    37163_447801736737_676421737_5135235_6550194_n.jpg
     
    wikum001

    Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    කලින් මේක ගැන ෆොටෝස් ටිකක් දාලා තිබ්බා අපේ 88gee සහෝදරයා.. මේ ඒකෙම තව ෆොටෝස් ටිකක්..යාලුවෙක්ගේ FB එකෙන් ගත්තේ... කොහොමද බාන්ඩේ:love::love:

    88geeගේ ත්‍රෙඩ් එක: http://www.elakiri.com/forum/showthread.php?t=828136

    36046_447164371737_676421737_5120628_7016296_n.jpg

    meke machan pitipassen tiyenne chevrolet vehicle 1kne. eketh american vehicle 1k nisa sahena ganak ati.

    Meka lankawe kiyala Suremada???
    :rolleyes::rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    anna isarahin Hummer H2 eka thiyenwa :shocked: munam hena koti pathiyeka
    මෙතන මචන් මගෙ යාලුවෙක් වැඩ කරන තැනක්.. මම උගෙන් අහලා විස්තරේ දාන්නම්.. නැතුව ඔය වාහන ඔක්කොම එකාගෙම නෙමෙයි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    meke machan pitipassen tiyenne chevrolet vehicle 1kne. eketh american vehicle 1k nisa sahena ganak ati.

    Meka lankawe kiyala Suremada???
    :rolleyes::rolleyes:
    මේ ලංකාවේ තමයි බං.. මේ LHD වාහන කන්වර්ට් කරන තැනක්
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මෙතන මචන් මගෙ යාලුවෙක් වැඩ කරන තැනක්.. මම උගෙන් අහලා විස්තරේ දාන්නම්.. නැතුව ඔය වාහන ඔක්කොම එකාගෙම නෙමෙයි

    ah ehenam me sure ekatama ara hummer lhs rhs karana work shop eka wenna ethi ...... eka issara thibbe krimandala mawathe (nawala) passe factory eka loku karanna one kiyala wena koheda genichca......

    aussi n europe walata lankawen rhs karala thama ai export karanne :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ah ehenam me sure ekatama ara hummer lhs rhs karana work shop eka wenna ethi ...... eka issara thibbe krimandala mawathe (nawala) passe factory eka loku karanna one kiyala wena koheda genichca......

    aussi n europe walata lankawen rhs karala thama ai export karanne :D
    මාත් අහලා තියෙනවා ඔය කතාව.. මේවා ගන්න බැරි එකේ බලන්නවත් තියෙන එක හොඳයි:D