Foreign Currency Account

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    PFCA account ekak open karanawa nan BOC eka hodaida ban.

    man lankawe neme inne. maseta podi ganak dala investment ekak wage tiyaganda thama baluwe.

    BOC eke mehe agent kenekgen ahuwa. wadi paper mokuth na open karanda lesi BOC eke.

    account tiyena aya podi adahas tikak diyallako
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Peoples & BOC දෙකේම තියෙනව වැඩියෙන් යූස් කරන්නෙ Peoples
    දෙකම අවුලක් නෑ හොඳයි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Auto covert wennwa neea LKR walata ?
    foreign job karana ayage convert wenne nalu

    Peoples & BOC දෙකේම තියෙනව වැඩියෙන් යූස් කරන්නෙ Peoples
    දෙකම අවුලක් නෑ හොඳයි
    ehemada ban. math open karanda kiyala baluwe. rupiyal thiyala therumak na
    ------ Post added on Oct 12, 2022 at 5:32 PM
     
    • Love
    Reactions: sleeping_fox

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    foreign job karana ayage convert wenne nalu

    ehemada ban. math open karanda kiyala baluwe. rupiyal thiyala therumak na
    ------ Post added on Oct 12, 2022 at 5:32 PM
    කවුරු මොනව කිව්වත් මගේ නම් මේ වෙනකල් එක සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ අකවුන්ට් දෙකේම. FD දාන්න පුලුවන් 6.45% පොළියට

    Kohomath oya Salli ganna wenne rupees walin me? Dollar ganna widihak nahane.
    පුලුවන්. කෑෂ් අතට ගන්න පුලුවන්ද නැද්ද දන්නෙ නෑ ඒත් පේමන්ට්ස් කරන්න පුලුවන්
    ------ Post added on Oct 12, 2022 at 5:41 PM
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South

    පුලුවන්. කෑෂ් අතට ගන්න පුලුවන්ද නැද්ද දන්නෙ නෑ ඒත් පේමන්ට්ස් කරන්න පුලුවන්
    ------ Post added on Oct 12, 2022 at 5:41 PM
    ඒ කියන්නෙ එහෙම ඩොලර් තියාගෙන පේ කරද්දි අර මාසෙ ලිමිට්ස් නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    ඒ කියන්නෙ එහෙම ඩොලර් තියාගෙන පේ කරද්දි අර මාසෙ ලිමිට්ස් නැද්ද?
    මම එහෙම බැට්රි පැක් එකකට පේ කරා දවසක් ඩොලර් 900 ගානක් ඩොලර් වලින්ම. එහෙම ලිමිට් එකක් නැතුව ඇති
     
    • Love
    Reactions: Dotex

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    මම එහෙම බැට්රි පැක් එකකට පේ කරා දවසක් ඩොලර් 900 ගානක් ඩොලර් වලින්ම. එහෙම ලිමිට් එකක් නැතුව ඇති
    uba card ekak hada gaththada machn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පුලුවන්. කෑෂ් අතට ගන්න පුලුවන්ද නැද්ද දන්නෙ නෑ ඒත් පේමන්ට්ස් කරන්න පුලුවන්
    USD cash විදිහට නම් සාමාන්‍යයෙන් දෙන්නේ නෑ බං. විශේෂ හේතුවකට (රට යනකොට) නම් දෙනවද දන්නේ නෑ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    ela ela bn. me tax gewana cn ekak mokak weida dan na neda dollar gena unta
    හිතාගන්න බෑ බං 🙄
    USD cash විදිහට නම් සාමාන්‍යයෙන් දෙන්නේ නෑ බං. විශේෂ හේතුවකට (රට යනකොට) නම් දෙනවද දන්නේ නෑ.
    අකවුන්ට් එක හදද්දි නම් කිව්වෙ වීස එකක් වැදිල නම් රට යනව කියල බෑන්ක් එකට පෙන්නල වියදමට සල්ලි ගන්න පුලුවන් කියල බං
     
    • Like
    • Sad
    Reactions: U-tag and 33000v