අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ?
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Aug 2, 2019 #1 අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ?
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Aug 2, 2019 #2 බම්ප් එක්ස්චෙන්ජ් රෙට් එක වෙනස් වෙන නිසා ප්රශ්නයක් වෙන්නෙහ් නැද්ද ?
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Aug 2, 2019 #3 bari wena ekak ne. hnb usd walata 6% denawa kiyala thibba.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Aug 2, 2019 #5 hoda prashnayak bn matath kypn oka
L lahiru504 Well-known member May 13, 2012 677 406 63 gampaha Aug 3, 2019 #6 puluwan machan.fd eka rupee value eka assume karala eken 90,,% gatta BOC eken..
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Aug 4, 2019 #7 machan uba foreign currency fd ekakin loan aran thiyanawada ? loan eka gewanakota api gewanna ona loan eka gannakota thibba exchange rate ekatada eda dawasata thiyana rate ekatada
machan uba foreign currency fd ekakin loan aran thiyanawada ? loan eka gewanakota api gewanna ona loan eka gannakota thibba exchange rate ekatada eda dawasata thiyana rate ekatada
kaimanimations Active member Mar 12, 2019 267 41 28 Aug 4, 2019 #9 malpusa said: අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ? Click to expand... 90%
malpusa said: අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ? Click to expand... 90%
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Aug 4, 2019 #10 BOC එකේ නම් බෑ මම දන්න තරමින්. 90%ක් Foreign Currency වලින් ගන්න පුලුවන් ණයක් විදියට. ඒක උඹට එවෙලෙම LKR Transfer කරන්න පුලුවන් නේහ්. හැබැයි උඹ ලෝන් එක ගෙවන්න ඕන USD වලින්මයි.
BOC එකේ නම් බෑ මම දන්න තරමින්. 90%ක් Foreign Currency වලින් ගන්න පුලුවන් ණයක් විදියට. ඒක උඹට එවෙලෙම LKR Transfer කරන්න පුලුවන් නේහ්. හැබැයි උඹ ලෝන් එක ගෙවන්න ඕන USD වලින්මයි.
AccountsBuwa Active member Aug 2, 2017 404 87 28 LK Aug 4, 2019 #11 malpusa said: අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ? Click to expand... පුළුවන්
malpusa said: අපිට foreign currency වලින් දාපු FD එකක් ඇපයට තියල රුපියල් වලින් ණයක් ගන්න පුලුවන්ද ? Click to expand... පුළුවන්