Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Foreign Liquor 80 Ltrs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ විදෙස් මත්පැන් වශයෙන් හඳුන්වාදී ඇති ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන සියලුම මත්පැන් වර්ග මෙම සීමාවට අයත්වනවා.

නව විධිවිධාන අනුව යම් පුද්ගලයෙකුට සද්භාවයෙන් යුතුව සිය පෞද්ගලික පරිභෝජනය සහ භාවිතය සඳහා විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ඒවා ළඟ තබාගැනීමේ සීමාව ලීටර් 80 ක් දක්වා ඉහළ නැංවෙනවා.

http://24.siyathafm.lk/විදෙස්-මත්පැන්-නීති-ලිහි/?fbclid=IwAR24SSN_Uatl6MJBYk6fkSV_npW7AgGwWrAzfnAEHJsr_3vjHFen5Rmd_DY

[QUOTE="Ship Captain, post: 24819732, member: 560282"] [SIZE="5"]විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ විදෙස් මත්පැන් වශයෙන් හඳුන්වාදී ඇති ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන සියලුම මත්පැන් වර්ග මෙම සීමාවට අයත්වනවා. නව විධිවිධාන අනුව යම් පුද්ගලයෙකුට සද්භාවයෙන් යුතුව සිය පෞද්ගලික පරිභෝජනය සහ භාවිතය සඳහා විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ඒවා ළඟ තබාගැනීමේ සීමාව ලීටර් 80 ක් දක්වා ඉහළ නැංවෙනවා. [url]http://24.siyathafm.lk/විදෙස්-මත්පැන්-නීති-ලිහි/?fbclid=IwAR24SSN_Uatl6MJBYk6fkSV_npW7AgGwWrAzfnAEHJsr_3vjHFen5Rmd_DY[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom