නිහාල් කියලා සර් කෙනෙක් තමයි class කරන්නේ නම්. මමත් මීට කලින් ගිහින් නැහැ. හෙට ගිහින් බලනවා. මමත් papers දැකලා නැති නිසා හරියටම කියන්න බැහැ. class වල papers එහෙම කරන නිසා දැන ගන්න පුලුවන් වෙයි. එක දවසක් class ගිහින් බැලුවා නම් දැන ගන්න පුලුවන් වෙයි. class තියෙන්නේ seminar තියෙන විදියට. එක දවසකට 500ක් ගන්නවා.