Foreign Stock Market

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara


    සුභ සන්ද්‍යාවක් හැමෝටම,

    Money & Co - Sri Lanka අපි කැමතී ඔයාලා හැමෝටම thanks කරන්න අපේ මූල්ම
    project එකට සම්බන්ධ උනාට ඒ වගේම ඒකට join වෙලා international investors
    ලා හැටියට ඉදිරියට යන්න හදන ඔයාලට අපෙන් සුබපැතුම්!

    ඇත්තටම money & Co කියන අපේ පටන්ගැන්ම උනේ ඔයාලා හැමොවම හරි විදිහට
    Global Investment වලට යොමු කරවන්න. අපේ මුල්ම අදියරේ මුලික අරමුණ වෙන්නෙ
    ඔයලත් එක්ක අපේ දැනූම බෙදාගෙන සාර්ථකව US stock investments වලට ඇතුල්
    වෙන එක.

    ඒ වගේම ඔයාලාගේ පහසුව වෙනුවන් Facebook votes වලට අනුව අපි තීරණය කළා අපේ
    website එක bilingual කරන්න.

    මෙහි මුල්ම පියවර හැටියට ඔයාලා කරන්න තියෙන්නේ Sampath Wishwa account
    එකක් හදන එක. මේ account එකට විශ්ව online පහසුකම තියෙන්න ඕනෙ. ඒ වගේම ඒක
    USD account එකක් වෙන්නත් ඕනෙ. (Bank එකට ගිහිල්ලා කියන්න "මට විශ්ව USD
    account එකක් open කරන්න ඕනෙ" කියලා) Account එක zero balance වලින්
    තියන්න පුළුවන්. මේකට අපිට ලංකාවෙන් සල්ලි දාන්න බෑ.

    මේ account එක හදනකොට bank එකට request කරන්න ඕනෙ USTOCKTRADE එකත් එක්ක මේ
    account එක link කරන්න කියලා. ඒවගේම link කරලා කියලා confirmation එකත්
    bank එකෙන් ගන්න.
    Note: දැනට Account එකක් තියෙන අය ඒක USD account එකක්ද කියලා check කරගන්න.
    ඒක USTOCKTRADE වලට link කරගන්න bank එකට කියලා. එයාලගේ confirmation එක
    ගන්න account එක link වුණා කියලා.

    අනිත් එක තමයි මේ වැඩ ටික ඔයාලා කොහොම හරි next week ඇතුලත කරගන්න බලන්න.

    එතකොට පිටරට accounts වල (ලංකාවෙන් පිටත) සල්ලි තියෙන අය තමන්ගේ Sampath account එකට
    තමන් invest කරන්න බලාපොරොත්තු වන ගාන deposit කරන්න.

    එහෙම පිටරට account එකක සල්ලි නැති අය අපේ Money & Co. Facebook page එකට
    message එකක් දාන්න.

    ඒ වගේම මොනවා හරි ගැටළු තියෙනවනම් අපිව ඕනෑම වෙලාවක contact කරන්න.

    ස්තුතියි!
    Team Money & Co - Sri Lanka


    oka mata apu email ekak