Foreign stock market📈⚠️

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,992
    6,360
    113
    kandy
    මචන් ලංකාවේ indan legally විදිහට අපිට පුළුවන් ද foreign stocks වල investments කරන්න?
    Ex: Amazon, netflix, Microsoft etc. Wage companies වල stocks buy කරන්න එහෙම?

    දන්නවාද කව්ර හරි මේ ගැන?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    1722847851274.png
     
    • Love
    Reactions: sahan50