foreign tax relief and tax treaties

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka

    මේකේ තේරුම මොකක්ද මචන්ලා.​

    Sri Lanka​

    Individual - Foreign tax relief and tax treaties​

    Last reviewed - 27 March 2023

    Foreign tax relief​

    Residents with foreign-source income are entitled to claim a tax credit equal to the income tax levied on that income in the foreign country. This credit cannot exceed the Sri Lanka income tax imposed on that income.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට තේරෙන විදියට මෙහේ ඉන්න කෙනෙක්ට පිට රටකින් ඉන්කම් එකක් එනව නම් ඒ රටේ දැනට තියෙන ටැක්ස් රේට් එකම අපි ලංකාවෙ ගෙවන්ඩ ඕනි ඒත් ඒක දැනට ලංකාවෙ තියෙන ටැක්ස් රේට් එක පනින්නෙ නෑ.