Forex කරනවානම් මේක බලන්න

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Forex කරනවානම් මේක බලන්න

    විශේෂ නිවේදනයයි. අද දින swiss bank report නිසා CHF base හෝ quote currency වන currency pairs සමග trade කරීමෙන් වලකින්න.
    ඔබ දනටටම්ත් trade open කර ඇතිනම් එම trade close කරන්න.කිසිම pending order එකක්වත් යොදන්න එපා.
    කොටින්ම CHF දිහා අද දින ඇහැක් ඇරලවත් බලන්න එපා.


    Source :https://www.facebook.com/Sumuforexcom/


    අද ජනවාරි මාසේ උනා වගේ එකක් වෙයි වගේද ??