Forex කරන අය‍ට දන ගන්න

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Forex කරන අය‍ට දන ගන්න

    යාලුවනි !


    මගේ යාලුවෙක් පොඩි ප්‍රශ්නයක් උනා , මිනිහා forex කරන්න හිතා ගෙන 100$ දැන්මා Nordfx එකට , 20.06.2016 වෙනි දා news එකක් release වෙලා තියෙනවා , GBP .USD තමා trade කරලා තියෙන්නේ , news එකේ pips එකම විදියට up and down වෙලා තියෙනවා පැය කිහිපයක් , ඉතින් මිනිහා එකෙන් lot size එක වැඩි කරගෙන trade කරලා 8000$ profits අරගෙන ... විශ්වාස කරන්න අමාරු ඇති එහෙම කොහොම ද දවසින් කරන්නේ කියලා ..


    මේ තියෙන්නේ එදා Screen Shot එකක් chart එකේ .. news එක ගිය වෙලාවේ ..

    3481tud.jpg


    112cvv6.jpg


    10p3hnb.jpg


    වැදගත් කාරණය එක නෙවෙයි ඊට පස්සේ nordfx එකේ මුගේ account history එක delete කරලා .. දාපු pending order අයින් කරලා . මු invest කරපු ගාන විතරක් තියෙනවා ..


    පව් වැඩේ බන් , ඊට පස්සේ උන්ට mail දැන්මා සැහෙන්න , උන් කියන්නේ off market quote වලට උන් ට trade cancel කිරීමේ අයිතියක් තියෙයි .. උන් terms and condition උන්ගේ කියවන්න කියනවා , අනික loss උනු අයට පවා නැවත මුදල් ලබා දුන්න ලු ..




    උන්ගේ mail පහතින් බලා ගන්න .



    Hello,

    The off market quote is the result of error in the quote flow from the provider. While we can detect and negate certain errors, such as obviously erroneous prices or spread, regular spikes cannot be automatically filtered since they can be caused by a valid market events such as news release or strong market movements in general. That's why situations like that are described in the Trading regulations for MetaTrader, including the way they will be handled by the company.
    These trades were executed as a result of an error. The issue in the quote flow had been fixed, and all the erroneous trades were cancelled.

    --
    Best regards,
    NordFX Support Team


    Sent: Tuesday, June 21, 2016 10:10 AM
    To: NordFX support

    Subject: Re: Regarding big problem

    hello
    can you tell me what is my fault.I did trades according to your information and your chart.you cant cancel my profit.I am disappointed about your company.why should I suffer your fault.If you not pay my profit I will leave you as my broker and expose this to world.
    thanks


    On Tue, Jun 21, 2016 at 8:11 AM, NordFX support <[email protected]> wrote:
    Hello,

    We cancel all the erroneous trades, both profitable and unprofitable - as long as they are executed on the off market quote.
    Some of the trades for the June 20 were executed on off market quotes. This resulted in multiple gaps on the chart, as well as incorrect order execution of some of the orders.
    In case of correction to the market prices these trades would've resulted in a loss equal to approximately a spread for each trade. We've decided to cancel the trades and annul their balance instead.

    --
    Best regards,
    NordFX Support Team


    Sent: Monday, June 20, 2016 5:29 PM
    To: [email protected]
    Subject: Re: Regarding big problem

    hellow,

    Iam kasun acc no 1080277.I dont agree with your answer.Idid trade in justice manner.acctualy I started from100 $ but I increase it due to my skill.Please take corrective actions.please be fair.
    bst regards
    kasun 1080277




    Subject: Fwd: Regarding big problem
    To: [email protected]


    Hello,

    Trades were executed on off market quotes and deleted according to paragraphs 9.8.11 and 9.8.13 of Trading regulations of MetaTrader: http://nordfx.com/download/attachment03_en.pdf

    --
    Best regards,
    NordFX Support Team



    මොනවාද බන් මේකට කරන්නේ .. සල්ලි ගන්න ක්‍රමයක් නෑද්ද
     
    • Like
    Reactions: bdnsp

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    danna tharamin karanna deyak neh .. meeta kalinuth oya wage deyak kiriye ekek ta una.. uge acc ekath banned karala deposit amount eka return karala tibba .. uuth oya wage ganak thama gahala tibbe news ekak alla gena.. off market quote reason eka thama uutath kiwwe..

    hoda padan ithin mewwa kaata katath.nordfx,hotforex,avafx,fxpro wage brokers market markers la passye yanawata .. :(
     
    Last edited:

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ම උට එච්චර කිව්වා Nordfx එපා , අලුත් අය දන්නේ nordfx විතරයි broker කෙනෙක් ට ඉන්නේ කියලා , මොකද facebook වල, lakforex එකේ publish කරන්නේ nordfx නේ ..


    මම මගේ broker ගේ මේ sean එක ඇහුවා බන් උන් කියනවා එහෙම උන්ට නම් වෙලා නෙහැ එක trader ලැබෙන්න ඕන අයිති වාසිකමක් කියලා ..


    මොනවා ද බන් මේ off -market quote කියන්නේ ?
     
    Last edited:

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    man salli ganna kramayak balanam , ehema puluwan unoth ubalatath kiyala denam .. kawada hari me wage deyak unoth wadagath wewi
     

    forexyoga

    Member
    Jul 4, 2016
    1
    0
    0
    NordFX කියන්නේ හොරෙක් අහුවෙන්න එපා. ECN බ්රෝකර් market maker බ්රෝකර් කියලා දෙන්නෙක් ඉන්නවා.
    1. ECN බ්රෝකර් කියන්නේ අපේ buy/sell orders එයා ගාව තියාගන්නේ නැතුව liquidity providers (big Bank such as CIty, HSBC, ..Etc) ලාට යවන කෙනෙක්. මෙහෙදී බ්රෝකර් ලාබලබන්නේ කොමිස් එක්කෙන්. ECN බ්රෝකර් කෙනෙක් තෝරා ගන්නාවිට අඩුම කොමිස් එක්කක් ගන්න කෙනෙක් තෝරාගන්න ඕනේ. මේගොල්ලෝ අපේ orders වලට අත දන්නේ නෑ.

    2. Marker Maker Broker

    මේගොල්ලෝ හරිම කපටි බ්‍රොකර් කටියක් . මේ ගොඩට තමා NordFX වැටෙන්නේ. මෙගොල්ලොන්ට තියනවා dealing desk කියලා එක්කක් . මේගොල්ලෝ කරන්නේ අපේ orders කාටවත් යවන්නේ නැතුව ඒගොල්ලෝ ගාව තියා ගන්නවා. අපි පරදින තරමට ඒගොල්ලන් ලාබ ලබනවා. ඒමදිවට අපි ස්ටොප් ලොස් තිබ්බොත් ඒවා ලගට price එක එනොකොට බලේන්න්ම ඒවා ක්‍රියාත්මක කරලා අපිට පාඩු කරනවා. වැඩි හරියක් මේගොල්ලෝ ගාව ඉන්න අපිවගේ අය පාඩු තමයි ලබන්න වෙන්නේ. හැබැයි බැරිවෙලාවත් මෙවන් ගැලවිලා ලාබ ලබන කෙනෙක් හිටියොත් මේගොල්ලෝ හිමීට ඒවගේ අය dealing desk න් liquidity providers කෙනෙක් ගාවට යවනවා. මොකද ලාබ ලබන කෙනෙක්හිටියොත්මේගොල්ලන්ටපාඩුයි.

    මෙතන ඔයාගේ යාලුවට වෙලා තියෙන්නේ මේ නිව්ස් එක ලොකු බලපෑමක් ඇතිකරපු එක්කක්. GDP/USD currency pair එක වේගෙන් පහලට ගියා. ඔයාගේ යාළුවා ලොකු ප්රෝෆිට් එකකක් ලබාගෙන . අනික් පැත්තට NordFX පාඩු ලබලා . එහින්දා බොරු හේතුවක් දක්වලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්නවා.
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    math 100$ dala giyamase nordfx eken 106$ profit ekak gatta awulak wune na giya mase. :yes:
    mekai seen eka mata therena hatiyatanam wela thiyenne profit wena kota lot size wadi karala.100$ waladi yana puluwan 0.01 witharai. 100$ dala lot size 0.1 ta dala loku profit ekak gattoth loweth salli hambawene na. 1000$ dala lot size eka 0.1 eken dapan awulak na
    :cool:
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    1. First of all learn what Forex is (not only analysis but important facts like brokers, client contracts, broker legal doc https://pepperstone.com/en/company-profile/legal-documentation etc) and practice a demo at least 6 months untill u become a profitable traders

    2. Learn True and fake ECN brokers (http://www.elakiri.com/forum/showthread.php?t=1747222)

    Fake ECN brokers or Dealing desk dealers will cease your account any time if your a consistent and significant profitable trader

    3. Always keep a minimum account balance as much as possible that suits for your money management policy (risk & reward, risk capital, ect) and withdraw the balance immediately.


    4.short term winning positions without a learn doesn't make u a long term profitable trader. Oneday you will loose eveything withing a sec due to the greediness.
     
    Last edited: