forex කරන අය උදව්වක් දෙන්නකූ මේක ඉගෙන ගන්න මට.....

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    studies ekka karanna baluwe athata kiyak hari hoya ganna puluwanda balanna wade amaruda??:(

    oya attitude ekka nam forex karanna baha.. oya kiyana widihata penne study karana gaman nikan kisi gammak nathiwa kiyaak hari hoyaganna wage king wge inna.. ehema baha.. mewta kapa wenna oni..hoda trader kenek wenna nam balanna oni salli gana newey hoda trades danna.. eka hodata mathaka thiyaganna..
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28

    :yes::yes::yes:
    Ela ela bn man kohomath dan forex gana study karala hodata dana gena thama wadeta atha gahanne....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක කරන්න එපා බන්. ඕක කරන හැම එකාම වගේ අර පිරමීඩකාරයෝ වගේ. ඇහුවොත් කියන්නෙ අච්චර ප්‍රොෆිට් මෙච්චර ප්‍රොෆිට් කියල. ඒ උනාට අඩුගානෙ අවුරුද්දක්වත් ට්‍රේඩ් කරපු කෙල නොවිච්ච එකවුන්ට් එකක් පෙන්න්නන්න බෑ. වැඩිය අහන්න ගියොත් ගේමට එනවා. අහන අහන උන්ට රෙෆ් ලින්ක් දික් කරන්න බලාගෙන ඉන්නෙ :P
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඕක කරන්න එපා බන්. ඕක කරන හැම එකාම වගේ අර පිරමීඩකාරයෝ වගේ. ඇහුවොත් කියන්නෙ අච්චර ප්‍රොෆිට් මෙච්චර ප්‍රොෆිට් කියල. ඒ උනාට අඩුගානෙ අවුරුද්දක්වත් ට්‍රේඩ් කරපු කෙල නොවිච්ච එකවුන්ට් එකක් පෙන්න්නන්න බෑ. වැඩිය අහන්න ගියොත් ගේමට එනවා. අහන අහන උන්ට රෙෆ් ලින්ක් දික් කරන්න බලාගෙන ඉන්නෙ :P

    Danagana giyoth katharagama nodena giyoth atharamaga. katharagama yana euntath shortcut danna hithenawane. ithin kela wenawa thamai. :)