Forex කරන අය එන්ඩෝ...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1: 200 / 1: 500 leverage & 0.1 ක lot size එකකින් ට්‍රේඩ් කරන්න ඩොලර් කීයක් account එකේ තියෙන්න ඔනෙද?:confused:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුද්දංගෙ ප්ලැට්ෆෝම් වලට පුක දීල සුද්දගෙ පුක ලොවන්න ලැජ්ජ නැද්ද බං :P පල ගිහිං හෙල ප්ලැට්ෆෝම් එකක් හොයාගනිංවේස බල්ලා...

    @emoji diaries

    පල හු#න්නෝ යන්න..ගිහින් සුද්දගේ පුක ලොවපිය කලවං වේස බල්ලා....:lol:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සුද්දංගෙ ප්ලැට්ෆෝම් වලට පුක දෙන්න ලැජ්ජ නැද්ද බං :P
    අනුරාධපුර යුගයෙත් පිටරට්ටු එක්ක බිස්නස් කලා ගොනෝ.. බිස්නස් කියන්නේ බිස්නස්... :LOL:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනුරාධපුර යුගයෙත් පිටරට්ටු එක්ක බිස්නස් කලා ගොනෝ.. බිස්නස් කියන්නේ බිස්නස්... :LOL:
    ඒ උනාට උඹ අනිත් උන්ට සුද්දන්ගෙ පුක ලොවන්න එපා කියන ගමන් උඹ ලොවන එක අවුල් නැද්ද ? :P :P :P :P

    මොනාද බං.. රාවණාගෙ කොප්පරේ තියන තැන දන්නව, සැඟවී ගිය ඉතිහාසය දන්නව, කොරෝන උනත් පරද්දන්න පුලුවන් බෙහෙත් ගැන දන්නව

    හැබැයි ස්කූටරයක් බලලා ගන්න දන්නෑ
    මේ වගේ සිම්පල් සීන් එකක් දන්නෑ..

    බලාගන ගියාම උඹ උඹට වැඩක් ඇති කිසි දෙයක් දන්නෑනේ බං.... :rofl: :rofl: :rofl: :rofl: :rofl: කතාව දෝලාවෙං ගමන පයිං :P
     
    • Haha
    Reactions: weer 11

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    1: 200 / 1: 500 leverage & 0.1 ක lot size එකකින් ට්‍රේඩ් කරන්න ඩොලර් කීයක් account එකේ තියෙන්න ඔනෙද?:confused:
    minimum usd1000 for 1: 500 leverage ekin. mata pena vidihata uba mukuth forex gana dan na, trade karanna kailn isella igana ganna ,nathnam sali lost kara ganna.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Standard Lot 1ක value එක unit 100,000යි එතකොට ඔයා leverage නැතුව trade කරනව නම්

    Example :-
    EURUSD මේ වෙලාවෙ price එක 1.2000 කියල හිතන්න. මේ වෙලාවෙ market price එකෙන් අර unit ගාන වැඩි කරන්න ඕන. ඒ කියන්නෙ
    100,000*1.2000 = 120,000USD

    මේ වෙලාවෙ lot එකකින් trade එකක් ගන්න ඔයාට දැන් account එකේ තියෙන්න ඕන 120,000USD වලට වඩා

    broker leverage එකක් අපිට offer කරනව. අපි select කරන leverage එක 1:500 නම් එතකොට අපිට දැන් cost වෙන්නෙ trade එකක් දාන්න lot 1න්, 120,000/500 = 240$

    ඔයා trade කරන්නෙ 0.1 lot එකෙන් නම් එහෙනන් අර lot 1ක trade එකකට යන margin cost එකෙන් 0.1 වැඩි කරන්න
    240*0.1 = 24$. ඔයාට 0.1න් EURUSD trade එකක් ගන්න මේ වෙලාවෙ 24$ cost වෙනව.

    normally ඔයට 0.1 lot sizes එකෙන් trade කරන්න risk management money management අනුව at least 1000$ ඕන. $100ක් තිබ්බත් පුළුවන් තමා. ඒත් ආයෙ මාසෙන් මෙතනට එන්න එපා account lost උනා ගාගෙන

    recommended Leverage 1:100
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    547
    519
    93

    මචං, account lost උනාම මූල්‍යමය පාඩුව හැර වෙනත් පාඩු තිබේද ?