1: 200 / 1: 500 leverage & 0.1 ක lot size එකකින් ට්‍රේඩ් කරන්න ඩොලර් කීයක් account එකේ තියෙන්න ඔනෙද?


පල ගිහිං හෙල ප්ලැට්ෆෝම් එකක් හොයාගනිංවේස බල්ලා...@emoji diaries
පල හු#න්නෝ යන්න..ගිහින් සුද්දගේ පුක ලොවපිය කලවං වේස බල්ලා....![]()
අනුරාධපුර යුගයෙත් පිටරට්ටු එක්ක බිස්නස් කලා ගොනෝ.. බිස්නස් කියන්නේ බිස්නස්...සුද්දංගෙ ප්ලැට්ෆෝම් වලට පුක දෙන්න ලැජ්ජ නැද්ද බං![]()
ඒ උනාට උඹ අනිත් උන්ට සුද්දන්ගෙ පුක ලොවන්න එපා කියන ගමන් උඹ ලොවන එක අවුල් නැද්ද ?අනුරාධපුර යුගයෙත් පිටරට්ටු එක්ක බිස්නස් කලා ගොනෝ.. බිස්නස් කියන්නේ බිස්නස්...![]()

කතාව දෝලාවෙං ගමන පයිං 
minimum usd1000 for 1: 500 leverage ekin. mata pena vidihata uba mukuth forex gana dan na, trade karanna kailn isella igana ganna ,nathnam sali lost kara ganna.1: 200 / 1: 500 leverage & 0.1 ක lot size එකකින් ට්‍රේඩ් කරන්න ඩොලර් කීයක් account එකේ තියෙන්න ඔනෙද?![]()
මචං, account lost උනාම මූල්‍යමය පාඩුව හැර වෙනත් පාඩු තිබේද ?Standard Lot 1ක value එක unit 100,000යි එතකොට ඔයා leverage නැතුව trade කරනව නම්
Example :-
EURUSD මේ වෙලාවෙ price එක 1.2000 කියල හිතන්න. මේ වෙලාවෙ market price එකෙන් අර unit ගාන වැඩි කරන්න ඕන. ඒ කියන්නෙ
100,000*1.2000 = 120,000USD
මේ වෙලාවෙ lot එකකින් trade එකක් ගන්න ඔයාට දැන් account එකේ තියෙන්න ඕන 120,000USD වලට වඩා
broker leverage එකක් අපිට offer කරනව. අපි select කරන leverage එක 1:500 නම් එතකොට අපිට දැන් cost වෙන්නෙ trade එකක් දාන්න lot 1න්, 120,000/500 = 240$
ඔයා trade කරන්නෙ 0.1 lot එකෙන් නම් එහෙනන් අර lot 1ක trade එකකට යන margin cost එකෙන් 0.1 වැඩි කරන්න
240*0.1 = 24$. ඔයාට 0.1න් EURUSD trade එකක් ගන්න මේ වෙලාවෙ 24$ cost වෙනව.
normally ඔයට 0.1 lot sizes එකෙන් trade කරන්න risk management money management අනුව at least 1000$ ඕන. $100ක් තිබ්බත් පුළුවන් තමා. ඒත් ආයෙ මාසෙන් මෙතනට එන්න එපා account lost උනා ගාගෙන
recommended Leverage 1:100
streesමචං, account lost උනාම මූල්‍යමය පාඩුව හැර වෙනත් පාඩු තිබේද ?
He is correctstrees
cholesterol
fat
high blood pressure
electricity bill...etc