Forex කරන උන්ගෙන් ලොකු Help එකක් ඕනෙ.
මම forex ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
දන්න එවුන් කියහල්ලකො මොනවද මේකට ඕනෙ කරන්නෙ?
මොනවා ගැනද අපි දැනගෙන ඉන්න ඕනෙ? Pdf, Ebook එහෙම තියනවා නම් ඒවත් දියල්ලා ඈ....