එකෙක් දෙන්නෙක් ඔකෙන් සල්ලි හම්බ්කරනවාමයි කියමුකො...ඒත් ඔවට යන අනිත් උන් ලොස්...එකෙක් දිනල අනිත් උන්ට කෙල උනාම හොදද..???
යකෝ තොපි නිකන් කතා කරන්නේ මේක නිකන් සුදුවක් වගේනේ..
එකෙක් දෙන්නෙක් ඔකෙන් සල්ලි හම්බ්කරනවාමයි කියමුකො...ඒත් ඔවට යන අනිත් උන් ලොස්...එකෙක් දිනල අනිත් උන්ට කෙල උනාම හොදද..???
ehema ewun dakkama elawapan mokada hariyata karana untath kelawanne okun 
dan mewa maattu wenne meh wage ponna kriya nisa. issra indanma forex illegalda kiyala ehema kattiya meka thread daala athi. 




බොසෙක් ගාව බලු බැනුම් අහගෙන පැන්ෂන් එක ගන්න බලාගෙන ඉන්න උන්ට මෙව්වා හරියන්නේ නෑ ..
risk එකක් අරගෙන තනියම වැඩකට අතගහන්න හයිය තියෙන උන්ට විතරයි බන් මෙව්වා,,.
එහෙටත් නැති මෙහෙටත් නැති උන් මෙව්වා කරලා loss කරගෙන ඉතින් කෑ ගහනවා..
විලි ලැජ්ජාවයි යකු ..![]()


mama dannawa elakiriye hodata forex karala profit ganna ewun innawa, awrudu 5-6 experience tiyena. ungen eka deyak mama illannam, ane wadinnam public thread wala eka ekaata tip denda yanda epa illegal unata passe kohomada karanne kiyala. kochara qwath heden neti ewun inne. un hinda kela wenne full time hodata forex karana ewunta.
Lak forex kiyana gothayo tika gedara yawwnm iwaryi bn...
okun unta nord fx eke commision eka ganta hama reddakma karanawa ..,, kaalakanni bn
mn dakka comment wala me A/L karala gedara inna kelloth account hadaagena
verify karaganna dagalanawa...
paypal account ekakinwath payment ekak karala nathi unta mona forex da kiyhnko..
ithin account ehema verify wennathuwa salli hira unama okun complaint daanta athi eka eka than wala (dannawneh kellonge hati),, ethokata ewwa koomath central bank yanwaa..
lak forex unta gaanak wath naa mokada unta commision eka awilla iwaraneh
oya complaint awillama epa wenna athi central bank unta,,, eeka hinda thama meema kaallakuth thiyenne
It has come to the notice of the Central Bank that advertisements are being made in the print and electronic media and Internet and, unsolicited e-mails are being circulated, by some companies proprietary concerns and individuals exhorting the public to engage in foreign exchange trading with assurances of guaranteed high returns.
lak forex pita gankaara para haththa thama meeka famous karala chaa keruwe...
nathnm issara one ewun witharyi bn meekata atha gahuwe..
ehema un leesiyakata loss wennethh naa.

anika bn hodata profit karana un mona ekatada hemadama deposit karanne
meka forex karala FAIL wena un nisa thama wenne. oya lakforex thawa oya paththara wala ad dana sunakayo thama wede kanneඑ කියන්නේ දැන් ෆොරෙක්ස් කලොත් හිරේ දානවද?![]()









බොසෙක් ගාව බලු බැනුම් අහගෙන පැන්ෂන් එක ගන්න බලාගෙන ඉන්න උන්ට මෙව්වා හරියන්නේ නෑ ..
risk එකක් අරගෙන තනියම වැඩකට අතගහන්න හයිය තියෙන උන්ට විතරයි බන් මෙව්වා,,.
එහෙටත් නැති මෙහෙටත් නැති උන් මෙව්වා කරලා loss කරගෙන ඉතින් කෑ ගහනවා..
විලි ලැජ්ජාවයි යකු ..![]()

යකෝ තොපි නිකන් කතා කරන්නේ මේක නිකන් සුදුවක් වගේනේ..
ඇයි ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් නෙමේද?? දාන හැමසතේටම ප්රතිලාබ ලැබෙන ඉතුරුම් ගිනුමක්ද?? බයිල එපා..
ඇයි ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් නෙමේද?? දාන හැමසතේටම ප්රතිලාබ ලැබෙන ඉතුරුම් ගිනුමක්ද?? බයිල එපා..

ලොල් ඔයයි දෙයියනේ ෆොරෙක්ස් ගැන නොදන්නෙ..දැන් ඔයා හිතන්නෙ කොලබ කොටස් වෙලෙද පොලේ කොටස් මිලදී ගැනීමයු ෆොරෙක්ස් කිරීමයි එකක් කියලද??? එකම මුලධර්මය බාවිතා වෙන්නෙ කියලද??? ඔයාට ලොකු වැරදීමක්..කරුනාකරල ඉගෙන ගනින් පස්සෙ තර්ක කරමු.. මම නම් සත්යක් ලොස් නැ මොකද ඔකට මම තබයක් දැම්මෙ නැ..මට එහෙම මොලේ අමාරුවක් නැ..ekko dan nethi dewal kata nokara inna one.
ekko ubath forex walin loss wela inna ekek wenna one.
hari meka kiyannako, etakota colombo stock exchange eke salli invest karanawa kiyanne sudu kelinawa kiyana ekada?