Forex කරලත් ඉවරද එතකොට අපේ උන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hahahaha!! Ithurum ginum! Ubata financial paththa gena sahena danumak thiyanawa kiyala penawa.
    katai pukai wahagena bankuwaka savings account ekaka salli dala salli hamba karala jiwath weyan
    gon namba

    ubata risk reward genawath hariyata danumak ne. issella poddak e gena igena ganin.
    4% poliya balan inna ekek ekka thawa mona kathada :lol:
    අනේ ඇත්තට ඔය රිස්ක් එක දරාගන්ඩ පුලුවන්..ෆොරෙක්ස් පන්ති දාල අනුන්ට උගන්නල කියක් හරි හොයා ගන්න..මහ දැන මුත්තො ටික එකතු කරල..ආයතනයක් හදල ආණ්ඩුගෙන් කෝටි 4-5 දාල පටන් ගත්ත නම්...ආයෙ වෙන වෙන දේවල් ඔනෙ නැ..කෙලින්ම ලකාව ෆොරෙක්ස් කරලම ගොඩ දාන්ඩ පුලුවන්.:lol::lol::lol::lol::yes:..ඔයාල ඇදල ඉන්න ඇදීමේ සීමාවල්වත් ඔයාලට තේරෙන් නැ.. :lol::lol::lol::P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    OIA account ekak hadan eken deposit karahalla, berima unoth higana raten yamalla meke inna anith un moda higanno nisa apith higanno wela inna ona nane hemadama
     
    • Like
    Reactions: jimba and Troop

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    OIA account ekak hadan eken deposit karahalla, berima unoth higana raten yamalla meke inna anith un moda higanno nisa apith higanno wela inna ona nane hemadama

    :yes::yes::yes: මන් දැකපු ජරාම මිසිස්සු ඉන්න රටක් මේක ,,මේ රටේ ඉදලා නම් කවදාවත් දිවුණු වෙන්න නම් බැ ..මෙහෙන් යන්නම ඕනේ ....නුගත් උන් ඉන්නේ මෙහෙ බාගෙට බාගයක්ම ..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ලොල් ඔයයි දෙයියනේ ෆොරෙක්ස් ගැන නොදන්නෙ..දැන් ඔයා හිතන්නෙ කොලබ කොටස් වෙලෙද පොලේ කොටස් මිලදී ගැනීමයු ෆොරෙක්ස් කිරීමයි එකක් කියලද??? එකම මුලධර්මය බාවිතා වෙන්නෙ කියලද??? ඔයාට ලොකු වැරදීමක්..කරුනාකරල ඉගෙන ගනින් පස්සෙ තර්ක කරමු.. මම නම් සත්යක් ලොස් නැ මොකද ඔකට මම තබයක් දැම්මෙ නැ..මට එහෙම මොලේ අමාරුවක් නැ..:no:

    mahatthayo oyata kauru hari boruwak ugannala nettam igena gena tiyena source eke awlak. lankawe godak ewun gambling widiyata forex kalata forex gambling kiyana category ekata weten na. eka ape ewunge weredda misak wena deyak nemei.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mahatthayo oyata kauru hari boruwak ugannala nettam igena gena tiyena source eke awlak. lankawe godak ewun gambling widiyata forex kalata forex gambling kiyana category ekata weten na. eka ape ewunge weredda misak wena deyak nemei.

    ලිදේ වැටිලා බොරුවට අනිත් උන්ට බොරු කිය කිය ඉන්න උන්ව ගොඩ ගන්න හදන්න එපා මචන්. උබත් දන්නවා මාත් දන්නවා ඇත්ත මොකද්ද කියල . ඔය කකුලෙන් අදින මිනිසුන්ට කාලය නාස්ති කරන්න එපා මචන් . උන් හැමදාම 8-5 රස්සාව තමයි . අනුන්ට කබුර කබුර ඉදි ජිවිත කාලෙම ... උබේ වටිනා කාලය උන්ට නාස්ති කරන්න එපා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahatthayo oyata kauru hari boruwak ugannala nettam igena gena tiyena source eke awlak. lankawe godak ewun gambling widiyata forex kalata forex gambling kiyana category ekata weten na. eka ape ewunge weredda misak wena deyak nemei.

    කැටගරියෙද නැද්ද කියන එක අදාල නැනෙ..අවසාන ප්‍රතිපලේ එකම රිසාල්ට් එක නම්..කියුවට අහන් නැත්තන් කොරන්ඩ දෙයක් නැ..කැමති කට්ට්ය පීනල බලපල්ල..මට මොකෝ මග සල්ලි නෙමේනෙ..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අනේ ඇත්තට ඔය රිස්ක් එක දරාගන්ඩ පුලුවන්..ෆොරෙක්ස් පන්ති දාල අනුන්ට උගන්නල කියක් හරි හොයා ගන්න..මහ දැන මුත්තො ටික එකතු කරල..ආයතනයක් හදල ආණ්ඩුගෙන් කෝටි 4-5 දාල පටන් ගත්ත නම්...ආයෙ වෙන වෙන දේවල් ඔනෙ නැ..කෙලින්ම ලකාව ෆොරෙක්ස් කරලම ගොඩ දාන්ඩ පුලුවන්.:lol::lol::lol::lol::yes:..ඔයාල ඇදල ඉන්න ඇදීමේ සීමාවල්වත් ඔයාලට තේරෙන් නැ.. :lol::lol::lol::P

    ubata hariyata danumak ne machan. modayata modai kiwwata therenne nane.
    ubata financial side eka gena podi heti wath awabodayak ne me kiyala thiyena dewal hatiyata.

    stock trading walai currency trading walai godak loku samanakam thiyenawa.
    buying & selling matha thama dekama depend wenne.
    lokaye thiyena lokuma financial market eka forex market eka

    poddak search karala podi wath awabodhayak ganin
    bankuwe savings account loku ekata ithin hema dema suduwak thama.

    onama financial market ekaka risk ekak thiyenawa. stock exchange eketh ehemai. danne nathi manussaya ekata kiyanne suduwa kiyala thama

    uba hoda sadharana tharkayak idiripath karahan puluwannam.
     
    හරි හරි මට අවබොධය නැතුව ඇති උබලට තියෙනවනෙ..නරකද කට්ටිය එකතුවෙලා ආයතනයක් හදල ෆොරෙක්ස්කරලම රට ගොඩ දැම්මනම්
    ..අපි වගේ මොකුත් නොදන්න අයටත් හොදනේ බන්..:P

    කොලබ කොටස් වෙලද පොලට සල්ලි දැම්මොත් අද නැත්ත් තව අවුරුදු 10-20 හරි ලාබයක් ගැනීමේ වැඩි ඉඩක් තියෙනව..උබේ ඔබේ ඔය ෆොරෙක්ස් එකට ප්‍රකෝටියක් දැම්මත් විනාඩියෙන් ඔක්කොම ඉවර වෙන්ඩ පුලුවන් නේද...ස්ටොප් ලොස් කතා කියන්ඩ එපා..ප්‍රායොගිකව හිතපන් ඔක පිස්සුවක්..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    කොලබ කොටස් වෙලද පොලට සල්ලි දැම්මොත් අද නැත්ත් තව අවුරුදු 10-20 හරි ලාබයක් ගැනීමේ වැඩි ඉඩක් තියෙනව..උබේ ඔබේ ඔය ෆොරෙක්ස් එකට ප්‍රකෝටියක් දැම්මත් විනාඩියෙන් ඔක්කොම ඉවර වෙන්ඩ පුලුවන් නේද...ස්ටොප් ලොස් කතා කියන්ඩ එපා..ප්‍රායොගිකව හිතපන් ඔක පිස්සුවක්..

    ubata ithin awabodhayak ne kiwwe ekane.
    trading & investing athara wenas kamawath ubata therenne ne.
    portfolio balancing gena ubata awabodayak ne.
    bankroll management gena ubata awabodhayak ne.

    ithin thawa mona kathada :D

    1. nehe. ehema idak ne. godak dewal depend wenawa. company eka downscaling company ekak nam ubata dewiyangema pihitai. aurudu 10,20k specualte karanna kohethma be. godak dewal matha market eka depend wenawa.
    anika 10-20k hold karanawa kiyanne trading nemei

    2. salli prakotiyak thiyagena e prakotiyama risk karanne ne manussayo.
    uba oya salli prakotiyama stock exchange eke eka stock ekakata drop karath heta wenakota sahenna loss wela thiyenne puluwan rupiyale deke wenasata.

    kisi awabodhayak nathuwa baila gahanna epa.

    dekema godak technical & fundamental analysis karala thama decisions ganna one. nathuwa ohe athariya kiyala dekenma profit ganna be.

    ape un ki denek yudden passe harak wage cse invest karala ana gaththada mole nathuwa?
    ita passe un kiyanne owa gon weda owa thani suduwak kiyala.
    sinhalaya kiyanne patta modaya. agamath lan karagaththama ithin winasai. moko suduwa kiyanna papakaraine :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් නෙමේද?? දාන හැමසතේටම ප්‍රතිලාබ ලැබෙන ඉතුරුම් ගිනුමක්ද?? බයිල එපා..

    forex, shares owa okkoma karanne speculate karala tama ban, forex suduwak wage penne high leverage offer karamna nisa, stocks wala etaraam leverege ekak denne nehe, so forex waladi money loss wenawa stock walata
    wada fast,

    weredda tyne molayak neti un owata yana eka misak forex wala neme,

    pinanna beri un pinanna gihin gilenwa kyla swimming tahanam karanna onada,

    kadu naginna beri un kadu naginna gihin wetenawa kyla kadu nagina eka tahanam karanna onada,

    ape ratata kela wela tiyenne ohoma logic use karana nisa tama hemadetama

    :lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    loke thiyena hema financial market ekakma trade wenne, salli hoyanne nathi karaganne ekama widiyata stocks, Forex, commodities, CSE da wena rataka stock market ekakda kiyala wenasak na. ekak witharak hodai anith ewa okkoma gambling kiyana eka wihiluwak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata ithin awabodhayak ne kiwwe ekane.
    trading & investing athara wenas kamawath ubata therenne ne.
    portfolio balancing gena ubata awabodayak ne.
    bankroll management gena ubata awabodhayak ne.

    ithin thawa mona kathada :D

    1. nehe. ehema idak ne. godak dewal depend wenawa. company eka downscaling company ekak nam ubata dewiyangema pihitai. aurudu 10,20k specualte karanna kohethma be. godak dewal matha market eka depend wenawa.
    anika 10-20k hold karanawa kiyanne trading nemei

    2. salli prakotiyak thiyagena e prakotiyama risk karanne ne manussayo.
    uba oya salli prakotiyama stock exchange eke eka stock ekakata drop karath heta wenakota sahenna loss wela thiyenne puluwan rupiyale deke wenasata.

    kisi awabodhayak nathuwa baila gahanna epa.

    dekema godak technical & fundamental analysis karala thama decisions ganna one. nathuwa ohe athariya kiyala dekenma profit ganna be.

    ape un ki denek yudden passe harak wage cse invest karala ana gaththada mole nathuwa?
    ita passe un kiyanne owa gon weda owa thani suduwak kiyala.
    sinhalaya kiyanne patta modaya. agamath lan karagaththama ithin winasai. moko suduwa kiyanna papakaraine :lol:

    ඔයාගෙ ඔය කතාවල කිසිම අගක් මුලක් නැ...ඇනලයිස් කොරල නිවුස් බලල කොරද්දි කෙරිල තියෙයි..උබ කරලම බලපන්කො එතකොට තේරෙයි..උබල ඔන නම් ඩොලර් 1000ක් දායි..ඒක අර කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලක් තරන්වත් නැ බන්.. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමට අපරාදෙ සල්ලි..

    ඔය ෆොරෙක්ස් අනුන්ට උගන්නල කීයක් හරි හොයාගන්න හිගන්නන්ගෙ ලණු කාල කෙලෝගත්ත අය දැකල තියෙනව ඒකයි කියන්නෙ....මම වගේ එකෙක් නෙමේ ලකා මහ බැකුව ඔව බෑන් කරන්නෙත් ඒ හේතුව නිසා..උබල මට මොලේ නැ කියුවට..මහ බැකුවටත් මොලේ නැ කියන්ඩ බෑ නේද?? යතාර්තය කරුනාකරල තේරුම් ගනිල්ල..

    uba kyna ewagen therenawa ube meka gena melo deyak danne ne kyla enisa i suggest u to shut it, :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    loke thiyena hema financial market ekakma trade wenne, salli hoyanne nathi karaganne ekama widiyata stocks, Forex, commodities, CSE da wena rataka stock market ekakda kiyala wenasak na. ekak witharak hodai anith ewa okkoma gambling kiyana eka wihiluwak.
    :yes: ඒක හරි එකෙක් නැති වෙන්ඩ ඔනෙ අනික ලාබ ලබන්ඩ ඒකනෙ මූල ධර්මය ...නැතුව ලාබ ඉබේ පහල වෙන්නෙ නැනෙ...ගොඩක් අය හිතනව ලාබ ඉබේ පහල වෙනව කියල..ඒකයි හොදට ඇද ගන්නෙ..ලකාවෙ මාර්කට් එක්කට දාල සල්ලි නැති කරගත්තත් අවුලක් නැ..මොකද ඒකෙන් සත පනහක් හරි ලකාවෙ මොකක් හරි ගාව ඉතුරු වෙනව...ෆිරෙක්ස්වලට ගිහින් නැති කරාම යන්නෙ ඩොලර්..ආයෙ එකෙන් සතයක්වත් ආපහු ලැබෙන් නැ..නිකන් නැති නාස්තියක්..අපේ අයියලට ඔව තේරෙන් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kyna ewagen therenawa ube meka gena melo deyak danne ne kyla enisa i suggest u to shut it, :P

    QUOTE=Mayan19;21831502]forex, shares owa okkoma karanne speculate karala tama ban, forex suduwak wage penne high leverage offer karamna nisa, stocks wala etaraam leverege ekak denne nehe, so forex waladi money loss wenawa stock walata
    wada fast,

    weredda tyne molayak neti un owata yana eka misak forex wala neme,

    pinanna beri un pinanna gihin gilenwa kyla swimming tahanam karanna onada,

    kadu naginna beri un kadu naginna gihin wetenawa kyla kadu nagina eka tahanam karanna onada,

    ape ratata kela wela tiyenne ohoma logic use karana nisa tama hemadetama

    :lol::lol:[/QUOTE]

    හරි දැන් මොලේ පරිමාව මනින්නෙ කොහොමද...ඔයට පුලුවන්මයි ලාබ ලබනවමයි කියල අපි උපකල්පනය කරමුකො...ඒත් ඔවට ගිහින් තව දාස් ගානක් කෙලො ගන්නව...එතකොට ආතල්ද..මම මේ තෙර්ඩ් එකේ කියන්නෙ උබ්ලට ෆොරෙක්ස් කරන්ඩ එපා කියල නෙමේ..මහ බැකුවෙ තීරනය හරි කියන දේ..:yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: ඒක හරි එකෙක් නැති වෙන්ඩ ඔනෙ අනික ලාබ ලබන්ඩ ඒකනෙ මූල ධර්මය ...නැතුව ලාබ ඉබේ පහල වෙන්නෙ නැනෙ...ගොඩක් අය හිතනව ලාබ ඉබේ පහල වෙනව කියල..ඒකයි හොදට ඇද ගන්නෙ..ලකාවෙ මාර්කට් එක්කට දාල සල්ලි නැති කරගත්තත් අවුලක් නැ..මොකද ඒකෙන් සත පනහක් හරි ලකාවෙ මොකක් හරි ගාව ඉතුරු වෙනව...ෆිරෙක්ස්වලට ගිහින් නැති කරාම යන්නෙ ඩොලර්..ආයෙ එකෙන් සතයක්වත් ආපහු ලැබෙන් නැ..නිකන් නැති නාස්තියක්..අපේ අයියලට ඔව තේරෙන් නැ

    dan uba hitenawada meka tahanam karan ekata wiruddawa katha karanne oken salli lost wena un kyla? :lol:

    melo deyak danne neti un pattare ad ekak dekala mokek hari gonek follow karala dollar 50$ 100$ dala neti kara gani, u uge mulu sesathama mekata kelo ganne ne, but hariyata earn karana un 1000$ ganan walin tamai dollar gennanne,

    eth ape rate harak ara eka profitable widihata karna minissu complete ignore krala okkotama ban karanawa, yana tika gena witara hitanne ena tika neme, hariyata investigate karala beluwoth forex walin yana salli walata wada ena salli wedi athi adatat, but ape moda harakta penne surface eka witarane,

    no doubt forex profitable karan un ona taram innawa lankawe, untat mokakhari solution ekak dunnanam dollar lankawata enawane, kekille rajage thindu wage ewagen tama ape rate tamat run wenne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :yes: ඒක හරි එකෙක් නැති වෙන්ඩ ඔනෙ අනික ලාබ ලබන්ඩ ඒකනෙ මූල ධර්මය ...නැතුව ලාබ ඉබේ පහල වෙන්නෙ නැනෙ...ගොඩක් අය හිතනව ලාබ ඉබේ පහල වෙනව කියල..ඒකයි හොදට ඇද ගන්නෙ..ලකාවෙ මාර්කට් එක්කට දාල සල්ලි නැති කරගත්තත් අවුලක් නැ..මොකද ඒකෙන් සත පනහක් හරි ලකාවෙ මොකක් හරි ගාව ඉතුරු වෙනව...ෆිරෙක්ස්වලට ගිහින් නැති කරාම යන්නෙ ඩොලර්..ආයෙ එකෙන් සතයක්වත් ආපහු ලැබෙන් නැ..නිකන් නැති නාස්තියක්..අපේ අයියලට ඔව තේරෙන් නැ

    uba nam amu modayek ban

    ලකාවෙ මාර්කට් එක්කට දාල සල්ලි නැති කරගත්තත් අවුලක් නැ..මොකද ඒකෙන් සත පනහක් හරි ලකාවෙ මොකක් හරි ගාව ඉතුරු වෙනව...ෆිරෙක්ස්වලට ගිහින් නැති කරාම යන්නෙ ඩොලර්..ආයෙ එකෙන් සතයක්වත් ආපහු ලැබෙන් නැ..නිකන් නැති නාස්තියක්..

    mona kunuharupayakda oi me?
    uba athin salli nathiuna kiyamuko. e salli lakawe ekekge purse ekata watuna kiyala ubata athi sethe mokadda? u ubata kannawath aran denawada?

    lankawa, mage rata kiyana magula atharaganin. hemoma minissu thama. market ekaka uba loss una kiyala harila balanna kauruth ne. lankawe ekath ekai wena rataka ekath ekai.
    financial market wlata oya katha balapanne ne.
    anika cse eketh ambanata foreign investors la innawa. hema thissema lankawema salli keraki keraki thiyenne ne.

    gon harak hinda wenne lankawe salli adu wena eka. eka cse eketh una thamath wenawa. forex market ekata witharak adala ne. ehema kara kiyala sarthaka wena eka diyunu wena eka pali ne.

    hemomath ekka salli hoyanna nam 8-5 job kara kara idahan ubata watinakamak nodi.
     
    Last edited: