Forex තහනම් කියන්නේ කව්ද

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    I got nearly 200 pips today. usd/jpy :D

    sell @ 96.58 closed @ 94.68

    with pepperstone broker
    thanks machan "soyanna"
    :cool:

    soyanna demo da?

    සොයන්නා;15137185 said:

    ubala dennama demo indiddida broker reviews denna patan gaththe !!!!

    සොයන්නා;15145016 said:
    කොලුවට පොඩ්ඩක් රට ටැපලිලා වලේ....මේ ත්‍රෙඩ් එකේ කොහේවත් මම pepperstone බ්‍රෝකර් ගැන රිවීව්ස් දීලා නැත.... මම pepperstone ගැන දාපු පලවෙනි ප්‍රශ්නෙ තමයි ලංකාවේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙක් මේ බ්‍රෝකර් පාවිච්චි කරනවනං මට මේ බ්‍රෝකර් ගැන රිවීව් එකක් දෙන්න කියල.... මොකද වෙන රටවල අය පාවිච්චි කරලා මේ ෆෝරම් වල බ්‍රෝකර්ට හොඳ කියලා තියෙනවා ...ඒක ලංකාවේ කෙනෙක්ගෙන් තව ස්ථිර කරගන්න තමා මම එහෙම අහපු එකම ප්‍රශ්නෙත් ඇහුවේ....

    ඒක නිසා ටිකක් හොයල බලල කතා කරා නං හරි.... :yes::yes:

    ok ok ban... මම පහු ගිය ටිකේ ඔයා කතා කරපු ඒවායින් හිතුවේ ඔයා ගොඩක් කල් ඉඳන් trade කරන කෙනෙක් කියල... දැන්නෙ දන්නේ තවම demo කියල.:confused: මමත් මේ බ්‍රෝකර් මාරු කරන්න හදන නිසයි අලුත් බ්‍රෝකර්ස්ල ගැන හෙව්වේ. මොකද ඔය රටේ නැති බ්‍රෝකර්ල ගැන මට අවන්කවම අවුල් experience එකක් තියෙන නිසා... මම ඒ කෙස් එක ඔයාට කිව්වනේ...?

    මම line eka cross කරානම් sorry.
     
    Nov 20, 2012
    1,467
    477
    0

    මම කතා කරපු විදියට උඔගේ හිත රිදුන නං මට සමාවෙයං කොලුවෝ...... :sorry::sorry::sorry::sorry:

    මම දැන් ගොඩක් කල් ඉඳල ඩිමෝ කලේ රියල් ෆොරෙක්ස් වලට සල්ලි තිබ්බෙ නැති නිසා....දැන් ඒ අවුල හරි මම ලඟදීම රියල් ෆොරෙක්ස් පටන් ගන්නවා....:yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    6497_487085134704072_1948802027_n.jpg

    ට්ටීටර් වලින් කියමුද ෆොරෙක්ස් වලට දාපු බකට් එක අයින් කරලා නිදහසේ ෆොරෙක්ස් කරන්න දෙන්න කියලා.....

    :confused::confused::confused:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ayyo owa monawada ban? :) :)

    උඔ තෝරගන්නවා කීව බ්‍රෝක් හොඳයි..... සයිට් කාල් ගාලා රිවීව්ස් බලලා ලයිෂන් එක චෙක් කරලා හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගනිං..... :yes::yes::yes::yes:
     
    bionels

    Member
    Mar 13, 2009
    4
    0
    0
    In My Drams
    මනී බුකර් ලංකාවෙන් ෆොරෙක්ස් වලට සල්ලි දා&#3505

    මම දැක්ක එක්කෙනෙක් කියල තියනවා මනී බුකරෙන් සල්ලි දාගන්න කියලා:D. මමත් ඔය හැම කට්ටක්ම කාපු එකෙක් බං. මනී බුකියෙන් අපේ රටේ ඉදන් බිංගෝ,ෆොරෙක්ස්, ගැම්බ්ලින් සයිට් වලට සල්ලි යවන්නවත් ඒවායෙන් සල්ලි ගෙන්න ගන්නවත් දෙන්නේ නෑ. නිකම් අමාරුවේ වැටෙන්න එපා. අනික ෆොරෙක්ස් සල්ලි වයර් ට්‍රාන්ස්ෆර් කරද්දී බ්රෝකර්ලා IBAN එක ඉල්ලනවා. ලංකාවට එහෙම IBAN Numbers නෑ. ඉතින් උන අන්තිමේ කියාවි IBAN එක නැතුව සල්ලේ එවන්න බේ කියල. අනික උබල Credit/Debit කාඩ් එකක් හරහා ෆොරෙක්ස් වලට සල්ලි දැම්මොත් වයර් ට්‍රාන්ස්ෆර් ඇරෙන්න වෙන මොනම මගුලකිවත් සල්ලි ගන්න බෑ.. ඒ නිසා ඕන එකක් පරිස්සමෙන්.:P.
    වැඩේ නුලෙන් කරගන්න එකම එක ක්‍රමයක් තියනවා මම කරන්නේ එහෙම. ඒකෙන කරද්දී ලංකාවෙන් යවද්දී කාටවත් නොන්දිත් නෑ ගෙන්නද්දී නොන්දිත් නෑ.... :rofl:
     
    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156

    :baffled:
    :P IBAN ona naha SWIFT thinawa ,
    MB eken forex walata puluwan gambling site walata bari
    :rolleyes:
    payoneer card eka hada gainin :yes:

    අනික උබල Credit/Debit කාඩ් එකක් හරහා ෆොරෙක්ස් වලට සල්ලි දැම්මොත් වයර් ට්‍රාන්ස්ෆර් ඇරෙන්න වෙන මොනම මගුලකිවත් සල්ලි ගන්න බෑ..

    meka nam aththa

    forex karana unta uba kiwwa deth wadagath wewi mama forex karanne naha
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    මම දැක්ක එක්කෙනෙක් කියල තියනවා මනී බුකරෙන් සල්ලි දාගන්න කියලා:D. මමත් ඔය හැම කට්ටක්ම කාපු එකෙක් බං. මනී බුකියෙන් අපේ රටේ ඉදන් බිංගෝ,ෆොරෙක්ස්, ගැම්බ්ලින් සයිට් වලට සල්ලි යවන්නවත් ඒවායෙන් සල්ලි ගෙන්න ගන්නවත් දෙන්නේ නෑ. නිකම් අමාරුවේ වැටෙන්න එපා. අනික ෆොරෙක්ස් සල්ලි වයර් ට්‍රාන්ස්ෆර් කරද්දී බ්රෝකර්ලා IBAN එක ඉල්ලනවා. ලංකාවට එහෙම IBAN Numbers නෑ. ඉතින් උන අන්තිමේ කියාවි IBAN එක නැතුව සල්ලේ එවන්න බේ කියල. අනික උබල Credit/Debit කාඩ් එකක් හරහා ෆොරෙක්ස් වලට සල්ලි දැම්මොත් වයර් ට්‍රාන්ස්ෆර් ඇරෙන්න වෙන මොනම මගුලකිවත් සල්ලි ගන්න බෑ.. ඒ නිසා ඕන එකක් පරිස්සමෙන්.:P.
    වැඩේ නුලෙන් කරගන්න එකම එක ක්‍රමයක් තියනවා මම කරන්නේ එහෙම. ඒකෙන කරද්දී ලංකාවෙන් යවද්දී කාටවත් නොන්දිත් නෑ ගෙන්නද්දී නොන්දිත් නෑ.... :rofl:

    credit/debit වලට සල්ලි ආපහු ගෙන්නගන්න බැරි හේතුව මොකක්ද??? :confused::confused:
     
    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    සොයන්නා;15165392 said:

    card eken deposit karoth withdraw puluwan bank account ekata or deposit karapu card ekatama witharai.eth godak than wala card ekata withdraws ganna baha
     
    Nov 20, 2012
    1,467
    477
    0
    card eken deposit karoth withdraw puluwan bank account ekata or deposit karapu card ekatama witharai.eth godak than wala card ekata withdraws ganna baha

    ඔය ගොඩක් තැන් කියල කීවේ බ්‍රෝකර්ල ගැනද??? නැත්තං බැංකු ගැනද? :confused::confused::confused:
     
    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    සොයන්නා;15165718 said:
    ඔය ගොඩක් තැන් කියල කීවේ බ්‍රෝකර්ල ගැනද??? නැත්තං බැංකු ගැනද? :confused::confused::confused:

    brokers la
     
    Nov 20, 2012
    1,467
    477
    0
    brokers la

    ඒකනේ මම බැලුවා වෙන අවුලක්ද කියල.... ;)

    ඒත් මම දැක්ක විදියට දැන් ගොඩක් බ්‍රෝකර්ලා ආපහු කාඩ් එකටම සල්ලි ගන්න දෙනවා.... :yes:
     
    bionels

    Member
    Mar 13, 2009
    4
    0
    0
    In My Drams
    සොයන්නා;15165392 said:
    credit/debit වලට සල්ලි ආපහු ගෙන්නගන්න බැරි හේතුව මොකක්ද??? :confused::confused:
    ඒක මචන් හැම බ්‍රෝකර් කෙනෙක්ගෙම ඇග්රිමන්ට් එකේ තියන කොන්දේසියක්. අපි credit/debit වලින් සල්ලි දැම්මොත් අපි දාපු මුදල විතරයි කාඩ් එකට අපහු ගන්න පුළුවන්. Profits ගන්න වෙන්නේ Bank Wire එකකින් විතරයි.
     
    bionels

    Member
    Mar 13, 2009
    4
    0
    0
    In My Drams
    :baffled:
    :P IBAN ona naha SWIFT thinawa ,
    MB eken forex walata puluwan gambling site walata bari
    :rolleyes:
    payoneer card eka hada gainin :yes:

    හරි ස්විෆ්ට් ඒකෙන් ගනින් බැංකුව හෝල්ඩ් කරාම මාර අවුලක් මචන්. උබල දන්නවනේ මහ බැංකුව ලංකාවේ මේක කරන එක තහනම් කළා කියල. මොකා කිව්වත් බෑන්ක් වයර් කලොත් අවුල්. නිකම් හරි නීතිමය පියවරක් ගත්තා කියමු. Live @ 8 එකේ කියයි,
    අන්තර්ජාලය හරහා නීති විරෝදීව ගණුදෙණු කල එකෙක් පොලිස් අත්තඩංගුවට....
    කියලා.... :D:D:D
    අනික කෙනෙක් දෙයක් කියද්දී එක අහනවනම් ඌ එක කියන්නේ නිකම් හිතුමනාපෙටද නැත්තම් අත්දැකීමෙන්ද කියලා හොයල ඉන්න. :angry:
     
    මුලින්ම දෙයක් කියන්නම් මම ෆොරෙෂ් කරන්නේ නැහැ.
    SWIFT වලින් කරොත් මාට්ටු වෙන්න පුළුවන් එකේ risk එකක් නැහැ කියල මම කිව්වේ නැහැ මම කිව්වේ IBAN අත්‍යවශ්‍ය නැහැ කියල විතරයි.
    එත් ඕන අයට payoneer card use කරන්න පුළුවන් .
    නැත්නම් paypal Malaysia,Skrill..etc පුළුවන් online jobs කරන අයත් withdraws කරන්නේ මේ විදිහට.
    කොහොමත් ලංකාවේ නීතියට අනුව 80 ගණන් වල ආපු Exchange Control act එකට අනුව sri lankan Resdents ලට Foreign Currency & Gold trade කරන්න බැහැ අවසර නොගෙන.

    eth pita rata wala gihin job karana ayata mekata adala wenne naha :rofl: :cool: