මම දැන් Central Bank එකේ Exchange Control Department එකට Call කරා .
ඒ අය කිව්වේ කොහ්මත් 7(a) ට අනුව CB එකේ අවසරයක් නැතිව පිට රටක ආයෝජනයට සල්ලි යවන එක illegal කියල.
අපි online job කරලා earn කරන සල්ලි forex trading වල දාන එක ගැන ඇහුවම කිව්වේ එක 5(1) ට අනුව illegal වෙනවා කියල.
5(1) ට අනුව gold & foreign currency දෙක තමයි illegal වෙන්නේ.
Stock,crud oil..etc වගේ ඒවා illegal වෙනවා කියල එකේ නැහැ
ඒ අය කිව්වේ stock වල වගේ සල්ලි දන්නා උනත්(අපි online earn කරපු සල්ලි වලින් ගන්න උනත්) CB එකෙන් approval එකක් ගන්න ඕන කිව්වා එක Commercial Bank එකකින් කර ගන්න පුළුවන් .
![]()
stocks, silver gana meke naha etoro eke stocks.crud oil silver th thinawane
ela machan... oya monawada CB ekata kiwwe? monawa karanawa kiyalada?
dan approval eka ganne kohomada kiyala poddak hoyala baluwanam hari...

