Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    first of all leverage eka mokak dakaranne kiyala terun ganin ..

    leverage eken karanne ubage 100$n kochchara loku order ekak makt ekatada danna ida denawada kiyana eka OR/ AND ubata markt ekata warakata trade kiyak place karanna ida denawada kiyana eka..... eee kiwwe leverage high wenna wenna order size eka loku karanna puluwan ... adu nam adu wenawa ...

    uba UJ walin warakata 0.01n trade kiyak load karannada bala poroththuwa ? warakata ekak nam 100$ acc ekata danne 1.500 nemei 1.50 acc eketh abadayak neh ... hebei godak orders load wenawa nam ( ubage trading method eka martingale wage unoth) UJ or other pairs walin ehenam 1.50 leverage acc eka ubawa block karanwa order place karaddi... ee wage margin call tak gala ena ratio (35%wage) ekak tiyena acc type ekak nam sorry wennawa orders wedi weddi ... therune nethi nam kiyapan

    500:1 Leverage ekak thibbata kamak na risk eka ekama ganak thiyaganna (1% or 2% wage). keeyatawath eta wada wadi risk ekak ena widiyata trade open karanna epa. risk reward ratio eka 1:1 wada adu trade open karanna epa.
    2% risk karanna 500 leverage ekak oni nathi nisa leverage eka adu karana eka hodai. magenam leverage eka 50:1.

    lot size eka risk eka anuwa wenas karanna e.g : 2% risk karoth $2i risk karanna puluwan ($100 x 2%= $2). ethakota hema trade ekakatama $2 ka risk ekak thiyaganna.
    SL eka 10 pips nam lot size eka 0.02
    SL eka 20 pips nam lot size eka 0.01
    account eka podi nisa ethakota SL eka 20 pips walata wadi trade dammoth risk eka wadi wenawa.

    දල අදහසක් ආව. :love:

    මට තේරුන විදිහට 1M chart එකේ එක bar එකක් 20 pips කට වඩා විචලනය වෙනව නේද? එතකොට pip 10ක් 20ක් වගේ risk එකක් ගන්න බෑනෙ.:confused:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දල අදහසක් ආව. :love:

    මට තේරුන විදිහට 1M chart එකේ එක bar එකක් 20 pips කට වඩා විචලනය වෙනව නේද? එතකොට pip 10ක් 20ක් වගේ risk එකක් ගන්න බෑනෙ.:confused:

    M1 වල නම් එච්චර ලොකු වෙනස් වීමක් පොඩි වේලාවකදී සිද්ද වෙනවා අඩුයි ගොඩක් වෙලවට.
    ඒ pair වල market hours වලදී news වෙලාවල් වල නම් වෙන්න පුළුවන්.
    ඒත් පොඩි එච්චර ලොකු වෙනස් වීම් වලට ලොකු හේතුවක් නැතුව trade දාන එක gambling වගේ තමා.
    සාමාන්යෙන් පොඩි time frames වලට එන්නේ එක එක්කෙනාගේ අත්දැකීම වැඩි වෙන පිළිවෙලට ගොඩක් වෙලාවට.
    පොඩ්ඩක් ලොකු time frames වල ,මුලින් කරලා බලන්න. h4 වල වගේ කළා නම් ගොඩක් හොඳයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    M1 වල නම් එච්චර ලොකු වෙනස් වීමක් පොඩි වේලාවකදී සිද්ද වෙනවා අඩුයි ගොඩක් වෙලවට.
    ඒ pair වල market hours වලදී news වෙලාවල් වල නම් වෙන්න පුළුවන්.
    ඒත් පොඩි එච්චර ලොකු වෙනස් වීම් වලට ලොකු හේතුවක් නැතුව trade දාන එක gambling වගේ තමා.
    සාමාන්යෙන් පොඩි time frames වලට එන්නේ එක එක්කෙනාගේ අත්දැකීම වැඩි වෙන පිළිවෙලට ගොඩක් වෙලාවට.
    පොඩ්ඩක් ලොකු time frames වල ,මුලින් කරලා බලන්න. h4 වල වගේ කළා නම් ගොඩක් හොඳයි.

    ela

    අද H4 ට්‍රේඩ් එකක් දාල බලන්නම්
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දල අදහසක් ආව. :love:

    මට තේරුන විදිහට 1M chart එකේ එක bar එකක් 20 pips කට වඩා විචලනය වෙනව නේද? එතකොට pip 10ක් 20ක් වගේ risk එකක් ගන්න බෑනෙ.:confused:

    average bar size eka pair eken ekata wenas. 1M time frame eke average bar size 20 pips wenne na eka pair ekawath. oya kiyanne Pipettes gana wenna athi ?

    1min chart eke trade karanna amarui godak. awula thiyenne time eka. trade ekak danna kalin ganna oni decision walata welawa madi, trade eka execute karanna hadanakota apita oni price miss wela iwarai godak welawata. anika 1M eke trade karanakota ikmanata hithanna oni nisa mistakes wenawa wadi anthimata balanakota higher time frame ekata trade karanam eta wada hoyanna puluwan echchara mahansi nowi.

    5M chart eka thamai Day trading wala hodama(IMO) dawasakata setups 6-8 withara thiyenawa. 5M speed wadinam 15M mulin try karanna. eta wada wadi time frame wala day trading karanna amarui. dawas ganan trade open karan inna kamathinam higher time frame awulak na.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඇයි බං ඔය බේසික් ප්‍රශ්න මේ ත්‍රෙඩ් එක අස්සෙම අහන්නෙ :baffled: මේක එක මෙතඩ් එකක් ගැන යන ත්‍රෙඩ් එකක්නෙ ඒක ජැක් වෙනවනෙ ඔහොම ඕෆ් ටොපික් යද්දි :dull::dull::dull:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    onna mama eye danma GBP.CHF gena .. mama mehema danme me thread eke perpose ekata amatara ogalan analyze gena yamak terum gani balaporothuwen . mama eye kiuwa wage support line eka break wenakam inava kiuwa ehema natinam ignore karanava . antime di break una .. balanna kochara down unata kiyala 1 : 3 R R ekak

    123ut14.jpg
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    02.03.2017 GBP.AUD Sell opportunity ekak enakam inava ada dawase meka down weyi kiya hithanava .. hoda awasthawak awoth yanava .. oyalath analyze karala balanna.

    26428eg.jpg
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    FDX Oya man dala tiyena GBP.AUD eke retest point eka d oya FL ekak kiyanne ? ehema nam eka hoda FL ekak d ? (Common Educational Perpose for others )
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    onna mama eye danma GBP.CHF gena .. mama mehema danme me thread eke perpose ekata amatara ogalan analyze gena yamak terum gani balaporothuwen . mama eye kiuwa wage support line eka break wenakam inava kiuwa ehema natinam ignore karanava . antime di break una .. balanna kochara down unata kiyala 1 : 3 R R ekak

    123ut14.jpg
    meka mat analyze kala. eth retest ekak awe nati nisa enter unena. ela... tawa danna machan. anayzes walin godak dewal igena ganna puluwan :yes:
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    5M chart eka thamai Day trading wala hodama(IMO) dawasakata setups 6-8 withara thiyenawa. 5M speed wadinam 15M mulin try karanna. eta wada wadi time frame wala day trading karanna amarui. dawas ganan trade open karan inna kamathinam higher time frame awulak na.

    (IMO) qvve mokadda machan
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    02.03.2017 GBP.AUD Sell opportunity ekak enakam inava ada dawase meka down weyi kiya hithanava .. hoda awasthawak awoth yanava .. oyalath analyze karala balanna.

    26428eg.jpg

    guu naanawa kiyanne okata thmai. ube analyze uba karapan owa methana daanna onnahane. ubata yamak kiyala denna one nm thread ekak open karala lassanata wade karapanko :dull: watina deyak karagena eddi madin panala wanasannathuwa :frown::frown::frown: learn how to respect the thread owner! :dull:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ප්‍රතිචාර වලට ස්තූතියි.

    තව ප්‍රශ්නයක් අහන්නම්. 100$ ක් වගේ ගානකට USDJPY, Leverage 500, Lot size 0.01 අවුලක් නැද්ද? නැත්නම් leverage අඩු කරන්න වෙයිද?

    lot size, leverage එන්නේ පස්සේ. මුලින් බලන්න ඔයාගේ account එකේ කියක් තියෙනවද කියල. ඊට පස්සේ එකෙන් උපරිම 2%ක් විතරක් පාවිච්චි කරලා trade කරන්න ඕන.

    උදාහරණයක් විදියට, ඔයාගේ account එකේ 100$ තියෙනවනම්, 2% කියන්නේ 2$. දැන් හිතමු ඔයාගේ chart එක analyze කරාට පස්සේ ඔයාගේ stoploss එක pips 15ක් කියල. target එක 15 pips වලට වඩා වැඩි වෙන්න ඕන ඉතින් trade එකක් කරන්න නම්.නැත්තම් 1:1 RR එකක් එන්නේ නැ නේ. හරි.. දැන්, 15 pips තමයි stoploss එක.ඔයාට risk කරන්න පුළුවන් $2. දැන් pip එකකට දෙන්න පුළුවන් වටිනාකම හොයාගන්න. ඒ කියන්නේ 2/15 = $0.1333 දැන් බලන්න pip එකක වටිනාකම මේ අගය එන්නේ මොන lot size එක trade කලොත් ද කියල. එච්චරයි.

    FDX Oya man dala tiyena GBP.AUD eke retest point eka d oya FL ekak kiyanne ? ehema nam eka hoda FL ekak d ? (Common Educational Perpose for others )

    නැ නැ. retest එක තමයි අපි trade කරන්නේ. ඇත්තටම S/R break වෙන තැන තියෙනවා low time frame වල kink එකක්. අන්න ඒකට තමයි FL නැත්තම් FTR ( failure to Return) කියන්නේ.

    guu naanawa kiyanne okata thmai. ube analyze uba karapan owa methana daanna onnahane. ubata yamak kiyala denna one nm thread ekak open karala lassanata wade karapanko :dull: watina deyak karagena eddi madin panala wanasannathuwa :frown::frown::frown: learn how to respect the thread owner! :dull:

    ඒකනම් ඇත්ත. මේ thread එකෙන් කරන්නේ technical analysis නෙවෙයි. market එක වැඩ කරන විදිය ඉගන ගන්න එක. ඒ තුලින් trade කරන එක. කොටින්ම අපි trade එකට enter වෙන්නේ අනිත් අය stoploss දාන තැන් වල. ඒ ගැන තමයි අපි ඉගන ගන්නේ. අනිත් අය stoploss දාන තැන කියන්නේ perfect entry එක. :lol::lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lot size, leverage එන්නේ පස්සේ. මුලින් බලන්න ඔයාගේ account එකේ කියක් තියෙනවද කියල. ඊට පස්සේ එකෙන් උපරිම 2%ක් විතරක් පාවිච්චි කරලා trade කරන්න ඕන.

    උදාහරණයක් විදියට, ඔයාගේ account එකේ 100$ තියෙනවනම්, 2% කියන්නේ 2$. දැන් හිතමු ඔයාගේ chart එක analyze කරාට පස්සේ ඔයාගේ stoploss එක pips 15ක් කියල. target එක 15 pips වලට වඩා වැඩි වෙන්න ඕන ඉතින් trade එකක් කරන්න නම්.නැත්තම් 1:1 RR එකක් එන්නේ නැ නේ. හරි.. දැන්, 15 pips තමයි stoploss එක.ඔයාට risk කරන්න පුළුවන් $2. දැන් pip එකකට දෙන්න පුළුවන් වටිනාකම හොයාගන්න. ඒ කියන්නේ 2/15 = $0.1333 දැන් බලන්න pip එකක වටිනාකම මේ අගය එන්නේ මොන lot size එක trade කලොත් ද කියල. එච්චරයි.

    නැ නැ. retest එක තමයි අපි trade කරන්නේ. ඇත්තටම S/R break වෙන තැන තියෙනවා low time frame වල kink එකක්. අන්න ඒකට තමයි FL නැත්තම් FTR ( failure to Return) කියන්නේ.

    ඒකනම් ඇත්ත. මේ thread එකෙන් කරන්නේ technical analysis නෙවෙයි. market එක වැඩ කරන විදිය ඉගන ගන්න එක. ඒ තුලින් trade කරන එක. කොටින්ම අපි trade එකට enter වෙන්නේ අනිත් අය stoploss දාන තැන් වල. ඒ ගැන තමයි අපි ඉගන ගන්නේ. අනිත් අය stoploss දාන තැන කියන්නේ perfect entry එක. :lol::lol:

    thanks for the response!

    https://www.forexfactory.com/fdx

    මම ඔයාගෙ profile එක බැලුවා. පහුගිය දවස් වල ට්‍රේඩින් පාඩු උනාද? :confused:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඔව්. එකක්වත් stoploss, take profit තිබ්බේ නැ. revenge trade කළා ඔක්කොම. මම අයෙත් හරියට පටන් ගන්න කියලා බැලුවේ. profit තිබ්බ trade ඔක්කොම මිස්ස් උනා. කොරන්න දෙයක් නැ. :dull:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    machan idea ekak nadda hoda telegram signal channel ekak karanna?

    හිතාගන ඉන්නේ. මට වෙලාවක් නැ නේ full time මේ වැඩේ කරන්න :( නැත්තම් කරනවා. මම මේ weekend එකේ මගේ trading වැඩ මුල ඉදලා පටන් ගන්න ඉන්නේ. පුළුවන් උනොත් මම trades ටිකක් කියන්නම් හේතු එක්ක.