Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    සොරි වෙන්න ඕන. ඔයාලා try කරලා post දාන්න. හරි වැරදි බලන්න පුළුවන්. මම පොඩ්ඩක් මේ දවස් වල busy.
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Buy Pending Order


    Date -26.03.2018
    Time -11.35A.M
    Currency Pair -GBP/AUD
    Entry Price -1.83083
    Stop Loss -1.82618
    Take Profits -1.83548
    Take Profits2 - 1.84237

     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Forex පිටු 121ක් තියන​ PDF එක​ ඇරැනහම වෙන මුකුත් Forex,Binary,Bitcoin,CSE ගැන තියන
    සින්හල​ PDF තියෙද​?
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Binary Options Signals software gana danne kawda???

    Machan Binary options wala risk eka wadi forex walata wada.. habai return ekath e wagemai.. forex walata wada hodai.. forex wala api deal karanne price eka ekka witharai ne. Binary options wala price ekai time ekai dekama matha.. e nisa profit karana sambawithawa thawa adu wenawa :)
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    NZDUSD

    Fm4Zgvm.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඊලග NZDUSD sell level එක 0.6836.
    බලමු මොකද වෙන්නේ කියලා..

    එක නෙවෙයි තව පාඩම් දෙකක් වගේ තියෙනවා post කරන්න.
    weekend එකේ දාන්නම්..
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඊලග NZDUSD sell level එක 0.6836.
    බලමු මොකද වෙන්නේ කියලා..

    එක නෙවෙයි තව පාඩම් දෙකක් වගේ තියෙනවා post කරන්න.
    weekend එකේ දාන්නම්..

    It worked!

    9VqB0Tz.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Buy Limit at 0.7300 AUDUSD.

    SL eka cover karaganna position eken kotasak close karanna ona bounce una gaman.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Buy Limit at 0.7300 AUDUSD.

    SL eka cover karaganna position eken kotasak close karanna ona bounce una gaman.

    මේ trade එක fail උනා.

    GBPUSD 1.2877 ට compress වෙනවා. engulf එකත් දැනටම වෙලා තියෙන්නේ. හොදට බලලා sell කරන්න පුළුවන් 1.2877 දී.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මේ trade එක fail උනා.

    GBPUSD 1.2877 ට compress වෙනවා. engulf එකත් දැනටම වෙලා තියෙන්නේ. හොදට බලලා sell කරන්න පුළුවන් 1.2877 දී.

    Trade triggered. 50 pips so far. :lol:
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    USDCAD signal - quick 10 or 20 pips.

    Sell limit at 1.32420 - Compression eke ithiri una supply pocket ekak