Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    "කැමති නම් මගේ trades copy කරගන්නත් පුළුවන් මෙතනින්. හැබැයි stoploss දාන්න අමතක කරන්න එපා. 2% ට වඩා risk කරන්නත් එපා.
    http://www.forexfactory.com/fdx#acct.75 "

    මචන් උබව Copy කරන්න පුලුවන්ද තවම ? කොහොමද කරන්නේ
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මචන් උබව Copy කරන්න පුලුවන්ද තවම ? කොහොමද කරන්නේ

    ඉගන ගන තමන්ම කරන්න බ්‍රො.. copy කරලා ගොඩ යාමක් නැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Quasimodo (QM) and Diamond (DM)

    මේක තමයි ඇත්තටම සල්ලි හොයන්න use කරන pattern දෙක. QM කියන්නේ price එක reverse වෙන්න ලං වෙනකොට අපිට දකින්න ලැබෙන pattern එකක්. මේක දකින්න පුළුවන් වෙන්නේ හොද supply/demand එකක් ආසන්නයේ තමයි. හැම තැනම තිබ්බට ඒවා QM නෙවෙයි. DM කියන්නෙත් QM එකේ තවත් එක් ආකාරයක් කිව්වොත් හරි.

    QM


    ITs ලගේ tricks හොදටම පෙන්නන pattern එකක් තමයි QM කියන්නේ. QM එකක් මම පහල image එකේ mark කරලා තියෙනවා. විස්තර පහලින් දාල තියෙනවා.

    oHkABim.png


    1. මේක පොඩි kink එකක්. retailers ල හිතන්නේ මේක හොද supply එකක් කියල. මේ විදියටම වෙන්න ඕන නැ. මේක high එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තම supply එක උඩ තියෙන රතු කොටුව.

    2. දැන් price එක මේ kink එක ලගට එනවා. දැන් retailer හිතන්නේ price එක තියෙන්නේ supply එකේ කියල. ඒ කියන්නේ price එක දැන් හැරෙන්න ඕන.

    3. ඔව්. ඇත්තටම price එක හැරුන. retail trader හිතන්නේ එයා හිතපු දේ හරි කියල. ඔයාලා මේක chart එකේ ඇත්තටම දකින්නේ පහලට යන රේඛාවක් වගේ නෙවයි trend එකක් වගේ. ඉතින් පහලට trend එක තියෙන කොට retail අය මොකද කරන්නේ ? sell කරන්න ගන්නවා. එයාල stoploss තියන්නේ No 2. ලග. මොකද ඉතින් සාමාන්යෙන් traders ල sell කරද්දී කරන්නේ අන්තිම high එකට උඩින් නේ stoploss තියන්නේ. මේක හෙමෝම දන්නා දෙයක්. ඉතින් ITs ලත් දන්නවා.

    4. දැන් මොකද කරන්නේ? ITs buy කරනවා හිටු කියලා. එතකොට order flow ලිපියට අනුව මොකද වෙන්නේ? price එක පහල යන්න බැ. මොකද retailer ල sell කරනවා ITs, buy කරනවා. price එක ආයේ ඉහල යනවා. හැබැයි ගොඩක් අයගේ stoploss තියෙන්නේ 2 ලග (sell වල stoploss කියන්නේ buy). ඉතින් එතන ගොඩක් buy orders තියෙනවා. No 2. පහු කරගෙනම price එක ඉහල යනවා රතු කොටුව ලගටම. හැබැයි මේකට ලොකු උත්සහයක් දරන්න ඕනේ නැ ITs ලට. මොකද? No 2 සීමාව පැනපු ගමන් breakout traders ල buy කරනවා. ඉතින් ඒ buy orders ඇති ITsලට price එක රතු කොටුව ලහට ගන්න. දැන් breakout traders ල කොහෙද stoploss තියන්නේ? එයාල තියන්නේ 3 සහ 4 අතර තියෙන low එකට යටින්. මොකද සාමාන්යෙන් breakout trader කෙනෙක් කරන්නේ buy කරනවානම් එක තමයි. (මේකට තමයි අපි retailers hope කියන්නේ. බලාපොරොත්තු දෙනවා price එක අපි කැමති පැත්තට යනවා කියල)

    5. ඔන්න දැන් price එක ආව ඇත්තටම ITs ලගේ sell orders තියෙන තැනට.දැන් මොකද වෙන්නේ? ITs buy order ඇත්තටම retailer එක්ක compare කරන්න බැරි තරම් ලොකු ඒවා. order flow එකට අනුව price එක පහල වැටෙන්න ඕන.

    6. price එක breakout traders ලගේ stoploss එකත් පහු කරගෙන පහල වැටුනා. දැන් ඇත්තටම ITs ලට පහසුවෙන් price එක පහල ගෙනියන්න පුළුවන්. මොකද දැන් එයාලා එක්ක sell කරන්න කවුරුත් නැ (මේකට තමයි කියන්නේ retailers pain. මුලින් බලාපොරොත්තු දීලා පස්සේ දුකට පත් කරනවා. මොකද දැන් price එක අපි කැමති නැති පැත්තට යන්නේ).

    7. නො 2 එකට අපි කියනවා QM level කියල. price එක බොහෝවිට මෙතනට අපහු ඇවිල්ල තමයි පහලට යන්නේ.

    DM

    DM එක ගැන මම වෙනමම image එකක් දාන්නේ නැ. එකම වෙනස DM එකේ No 7 QM level එකෙන් උඩ, හැබැයි රතු කොටුවේ ඉහලම රේඛාවට පහලින් වෙන්න පුළුවන්. මේකත් ITs ලගේ trick එකක්. මොකද ගොඩක් අය දන්නවා QM ගැන. ඉතින් එයාලා stoploss දාන්නේ 5 ට උඩින්. හැබැයි අපි දැනගන්න ඕන stoploss දාන්න ඕන රතු කොටුවට උඩින් කියලා.

    මේක නිකන් පැහැදිලි කිරීමක් විතරයි. මම තව ලිපියක් දාන්නම් FL, Engulf වලින් පැහැදිලි කරලා. එතකං ඔයාල try එකක් දෙන්න FL, engulf වලින් පැහැදිලි කරන්න. post කරන්න ඔයාලගේ උත්තර.

    :cool:
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    EURUSD දැන් BSZ level එකක් හදලා තියෙන්නෙ. ට්‍රයි එකක් දෙන්න ඒලගට price එක bounce වෙන තැන කියන්න
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    EURUSD BSZ ලෙවෙල් එකක් හදලා තියෙන්නෙ. price එක 1.13 පහු කරගෙන පහලට යන්න පුලුවන්.

    Dlw2Iis.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    meka fail una guys. Balanna ona analyze karala ai kiyala.. 113.53 and 113.72 USDJPY wala tricks location. Price eka bounce wwnnama ona

    113.53 stop loss cover කරන trade eka close කරන්න පුලුවන්. අනිත් එකට නික​න් දුවන්න දෙන්න.

    කට්ටිය මොකද හිතන්නෙ GBPUSD 1.2660 සහ 1.2700 ගැන? මට හිතෙන්නෙ price bounce වෙවි කියලා
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    113.53 stop loss cover කරන trade eka close කරන්න පුලුවන්. අනිත් එකට නික​න් දුවන්න දෙන්න.

    කට්ටිය මොකද හිතන්නෙ GBPUSD 1.2660 සහ 1.2700 ගැන? මට හිතෙන්නෙ price bounce වෙවි කියලා

    1.2660 ඉයේ trigger උනා. 60 pips sell එකක්. Risk/Reward එක 1:3
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    EURUSD BSZ ලෙවෙල් එකක් හදලා තියෙන්නෙ. price එක 1.13 පහු කරගෙන පහලට යන්න පුලුවන්.

    Dlw2Iis.png

    Pahala mark karapu demand zone ekata price eka awilla thiyenne.. kattiya mokada hithanne?
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    EURUSD compress වෙනවා supply zone එකකට. හැබැයි තවම engulf එකක් වෙලා නැ.

    KPr3JP3.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    bump

    tama reading...

    එල එල කරගෙන යන්න. මම උඩ පෙන්නලා තිබ්බ supply එක break උනා. engulf එකක් තිබ්බේ නැ. ගිය සතියේ මුල දාපු eurusd analysis එක බොහෝ දුරට හරි වගේ. bsz level එක break වෙලා price එක පහලට ගිහින් දැන් උඩට යනවා
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඊයෙ comfirm කරන්නෙ නැතිව trade කරලා account එකෙන් 20% ක් කෙල උනා. SL ඩැම්මෙ නැ. ඊට පස්සෙ engulf වෙනකන් ඉදලා trade දැම්මා. ඔක්කොම ගොඩ. මම එ ඔක්කොම පොස්ට් කරන්නම්. කට්ටිය motivate වෙන්නත් එක්ක. 40% profit.