forex යාලුවනේ I'ඇම් බැk
Hamadaama dana trade post eke yatin daanawa ,.. edit karanna bari unoth comment hari karannam,.. awadaanen inna
මේ මම ඊයෙ ත්රෙඩ් එකක දාපු comment ekak ඔයාලටත් බලා ගන්න ත්රෙඩ් එකක් ඇරලම දැම්ම... යට තියෙනව ඊයෙ දීපු සිග්නල් එක,.. ඊයෙ රෑ දැම්මෙ,.. අදේ T.P. hit වෙලා

ඔන්න මාත් කාලෙකට පස්සෙ ආව forex ගැන කතා කරන්න

,.. කට්ටිය මාව හොදට හොයල තියෙනව පාටයි
,..කලින් මාස ටිකේ හොද එක්ස්පිරිමන්ට් ටිකක් කරා,
.. හැමෝම අහන්නෙ ක්රමේ මොකද්ද කියල නෙ
,.. ඒත් හැමෝටම කෙලවෙන්නෙ ක්රමේට කරන්න ගිහින් අරයගෙන් මෙයාගෙන් අහන්.
. එකක් කියන්නම් අනුන්ගෙ ක්රම වලට කරන්න යන්න එපා කවදාවත් හරියන්නෙ නෑ,..තමන්ට හරියන ඉන්ඩි ටිකක් සෙට් කරන් තමන්ට හරියන පෙයාර්ස් වල ට්රේඩ් දාන්න,.. මේව කරා කියල අතින් පයින් යන්නෙ නෑනෙ demo හදන්න ඔන තරන්... සතියක් දෙකක් නෙවෙයි මාස ගානක් ඩෙමෝ කරන්න,.. එපාර ඔයාලට ඉන්ඩිකේටර් ඕන නැතිවෙයි,.. මම මාස ගානක් කරේ මොනවද නම් අහන්න එපා

.. අද මම අලුත් එකවුන්ට් එකක් හැදුව real එකක් ඉන්වෙස්ට් කරා $8 
ක් බලමු කොහොම වෙයිද කියල දාන ට්රේඩ් දාන්නම් කො ඔයාලටත් බලා ගන්න,.. අපි දාන ට්රේඩ් අනිත් අයටත් බලන්න දාන්න තැනක් හැදුවොත් මොකද ..
2014.08.25 > 09.03pm in sri lanka time
account balance =$8.32
oder type
usd/jpy =sell oder
price =103.99
T.P. =103.79(20pips > $1.9) T.P. HIT UNA

S.L. =0000

lot size =0.01
[/COLOR]
_________________________________________________________________
ada dapu trade eka
2014.08.26 > 07.13pm in sri lanka time
account balance =$10.33
oder type
usd/jpy =sell oder
price =103.98
T.P. =103.77(21pips > $2.1)
S.L. =0000

lot size =0.01
Hamadaama dana trade post eke yatin daanawa ,.. edit karanna bari unoth comment hari karannam,.. awadaanen inna
මේ මම ඊයෙ ත්රෙඩ් එකක දාපු comment ekak ඔයාලටත් බලා ගන්න ත්රෙඩ් එකක් ඇරලම දැම්ම... යට තියෙනව ඊයෙ දීපු සිග්නල් එක,.. ඊයෙ රෑ දැම්මෙ,.. අදේ T.P. hit වෙලා

ඔන්න මාත් කාලෙකට පස්සෙ ආව forex ගැන කතා කරන්න

,.. කට්ටිය මාව හොදට හොයල තියෙනව පාටයි
,..කලින් මාස ටිකේ හොද එක්ස්පිරිමන්ට් ටිකක් කරා,
.. හැමෝම අහන්නෙ ක්රමේ මොකද්ද කියල නෙ
,.. ඒත් හැමෝටම කෙලවෙන්නෙ ක්රමේට කරන්න ගිහින් අරයගෙන් මෙයාගෙන් අහන්.
. එකක් කියන්නම් අනුන්ගෙ ක්රම වලට කරන්න යන්න එපා කවදාවත් හරියන්නෙ නෑ,..තමන්ට හරියන ඉන්ඩි ටිකක් සෙට් කරන් තමන්ට හරියන පෙයාර්ස් වල ට්රේඩ් දාන්න,.. මේව කරා කියල අතින් පයින් යන්නෙ නෑනෙ demo හදන්න ඔන තරන්... සතියක් දෙකක් නෙවෙයි මාස ගානක් ඩෙමෝ කරන්න,.. එපාර ඔයාලට ඉන්ඩිකේටර් ඕන නැතිවෙයි,.. මම මාස ගානක් කරේ මොනවද නම් අහන්න එපා

.. අද මම අලුත් එකවුන්ට් එකක් හැදුව real එකක් ඉන්වෙස්ට් කරා $8 
ක් බලමු කොහොම වෙයිද කියල දාන ට්රේඩ් දාන්නම් කො ඔයාලටත් බලා ගන්න,.. අපි දාන ට්රේඩ් අනිත් අයටත් බලන්න දාන්න තැනක් හැදුවොත් මොකද ..2014.08.25 > 09.03pm in sri lanka time

Last edited: