forex යාලුවනේ I'ඇම් බැk

Hacker V

Member
Jan 27, 2014
767
108
0
forex යාලුවනේ I'ඇම් බැk

Hamadaama dana trade post eke yatin daanawa ,.. edit karanna bari unoth comment hari karannam,.. awadaanen inna

මේ මම ඊයෙ ත්‍රෙඩ් එකක දාපු comment ekak ඔයාලටත් බලා ගන්න ත්‍රෙඩ් එකක් ඇරලම දැම්ම... යට තියෙනව ඊයෙ දීපු සිග්නල් එක,.. ඊයෙ රෑ දැම්මෙ,.. අදේ T.P. hit වෙලා:nerd::nerd::nerd:

ඔන්න මාත් කාලෙකට පස්සෙ ආව forex ගැන කතා කරන්න:D:D:D:rofl: ,.. කට්ටිය මාව හොදට හොයල තියෙනව පාටයි:rolleyes::rolleyes:,..කලින් මාස ටිකේ හොද එක්ස්පිරිමන්ට් ටිකක් කරා,:cool::cool:.. හැමෝම අහන්නෙ ක්‍රමේ මොකද්ද කියල නෙ:baffled:,.. ඒත් හැමෝටම කෙලවෙන්නෙ ක්‍රමේට කරන්න ගිහින් අරයගෙන් මෙයාගෙන් අහන්.:yes::yes:. එකක් කියන්නම් අනුන්ගෙ ක්‍රම වලට කරන්න යන්න එපා කවදාවත් හරියන්නෙ නෑ,..තමන්ට හරියන ඉන්ඩි ටිකක් සෙට් කරන් තමන්ට හරියන පෙයාර්ස් වල ට්‍රේඩ් දාන්න,.. මේව කරා කියල අතින් පයින් යන්නෙ නෑනෙ demo හදන්න ඔන තරන්... සතියක් දෙකක් නෙවෙයි මාස ගානක් ඩෙමෝ කරන්න,.. එපාර ඔයාලට ඉන්ඩිකේටර් ඕන නැතිවෙයි,.. මම මාස ගානක් කරේ මොනවද නම් අහන්න එපා:confused::confused::rolleyes::rolleyes:.. අද මම අලුත් එකවුන්ට් එකක් හැදුව real එකක් ඉන්වෙස්ට් කරා $8 :shocked::shocked:ක් බලමු කොහොම වෙයිද කියල දාන ට්‍රේඩ් දාන්නම් කො ඔයාලටත් බලා ගන්න,.. අපි දාන ට්‍රේඩ් අනිත් අයටත් බලන්න දාන්න තැනක් හැදුවොත් මොකද ..



2014.08.25 > 09.03pm in sri lanka time
account balance =$8.32

oder type
usd/jpy =sell oder
price =103.99
T.P. =103.79(20pips > $1.9) T.P. HIT UNA:D:D:D:D
S.L. =0000:D:D:D:angry::angry::angry:
lot size =0.01
[/COLOR]

_________________________________________________________________
ada dapu trade eka

2014.08.26 > 07.13pm in sri lanka time
account balance =$10.33

oder type
usd/jpy =sell oder
price =103.98
T.P. =103.77(21pips > $2.1)
S.L. =0000:D:D:D:angry::angry::angry:
lot size =0.01
 
Last edited:

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Uba niyama porak. math oka karanna giya. eth mata set une na.
    eth mata hariyana deyak man hoyagatta hariyata uba forex karanawa wage.
    ad click karana gon thread walata wada me thread watinawa.
    Good luck
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ya ya,.. maath kaalayak ad click kara,... clixsens eke,.. lankawen mata thamai wadima ref la gaanak hitiye,.. ref la direct 1000 k withara hitiya , $100 ka check ekak gaththa masa 5kin withara:rofl::rofl::rofl::rofl:

    anith ptc nam lol,. probux eke reflata wiyadan karana ganawath hoya ganna ba

    Forex e athin dahas watinawa bn,...puluwan puluwan widiyata signal tikak dennam,.. me tred ekema daanna balannam signal:cool::cool::cool::yes::yes::yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    machan me thread aka digata aran yamu. ada market aka euro/usd thava sell veida

    usd/euro DIHA MAMA AHAK ARALAWATH BALANNE NA,.. KISIMA SHUWAR EKAK NATHI PAIR EKAK,..

    GODAK AYA KIYANE EKA THAMAI HODAMA KIYALA.. ETH OKKOMA ANA GANNE OKEN:cool::cool::cool:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Mawkiri(මව්කිරි);17060726 said:
    Mata danaganna one mulaidala kohomada forex trade karanne kiyala. Masekata keeyak wage hoyanna puluwanda forex walin?
    mulinma demo karala purudu wenna...eta passe real karanna puluwan..gana radapawatinne oya trade karana widihata thama
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    usd/euro DIHA MAMA AHAK ARALAWATH BALANNE NA,.. KISIMA SHUWAR EKAK NATHI PAIR EKAK,..

    GODAK AYA KIYANE EKA THAMAI HODAMA KIYALA.. ETH OKKOMA ANA GANNE OKEN:cool::cool::cool:

    hmm $500 k dala start kara(2 months walata wage kalin), first 2 weeks walin $250 profit kara, eelanga 2 weeks walin okkoma 750 ma nethi una.wedi peretha kamata yanna gihilla, USD/EURO thamay kale
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    bump..good work bro mamath puluwan thram dennam sup eka..
    xm lage 30$ free denawa..gihin regsiter weyalla..habay ekek eka 30$ wthrk aran eka profot karagnna try karapalla.,,goodluck
    nithrma trend eka pathtata bara wela trade eka danna..4hour chart eka use karala trend eka balala 15min chart eke trade karanna..eth loku time frame walata purudu wenawa nam hoday.. RSI use karanna oversold,overbrought signals ganna.!!!