Forex ලාබ පාඩු

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තෙල් වැඩි උනා මෙහෙත් හරිකේන් එක නිසා ..දැන් අපහු අඩුවීගෙන යනවා $3.00 වලට ගියා 2.50 තිබ්බ එක ..අද 2.65

අයවැයෙන් ඉලෙක්ට්‍රික් කාරුයි 800cc ඉන්ඩියන් වාහන වලයි බදු අයික් කරන කතාවක් යනව බන්...සෙකන්ඩ් හෑන්ඩ් බහී බලන් ඉද්දි එහෙම උනොත්...මම දැක්ක කට්ටිය හෙනට වාහන විකුනන්ඩ දාල තියනව අද..
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    අයවැයෙන් ඉලෙක්ට්‍රික් කාරුයි 800cc ඉන්ඩියන් වාහන වලයි බදු අයික් කරන කතාවක් යනව බන්...සෙකන්ඩ් හෑන්ඩ් බහී බලන් ඉද්දි එහෙම උනොත්...මම දැක්ක කට්ටිය හෙනට වාහන විකුනන්ඩ දාල තියනව අද..

    ලංකාවේ මරුටියක් ගන්න ගානෙන් මෙහෙ රැව් 4 එකක් ගන්න පුළුවන් බන්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ මරුටියක් ගන්න ගානෙන් මෙහෙ රැව් 4 එකක් ගන්න පුළුවන් බන්

    ඕනෙ බන් ඒකනෙ උබල ඔහෙට වෙලාම ඉන්නෙ මෙහෙ පස් පාගන් නැතුව...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඕනෙ බන් ඒකනෙ උබල ඔහෙට වෙලාම ඉන්නෙ මෙහෙ පස් පාගන් නැතුව...
    සල්ලි එකතුකරලා එකතුකරලා ලංකාවට ඇවිත් මරුටියක් අරං ෆොන්න ආණ්ඩුව පෝසත් කරනවට වඩා හොද තීරණයක් :cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි වගේ ගොයියල ලක අතෑරල කොහෙ යැන්ඩැයි..

    මට උබව පුරුදුයි පුරුදුයි වගේ බන්..වෙන අයිඩී එහෙකින් එහෙම මාව දන්නවද... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මට උබව පුරුදුයි පුරුදුයි වගේ බන්..වෙන අයිඩී එහෙකින් එහෙම මාව දන්නවද... :rofl:

    කොහොමත් පුරුදුයි වගේ දැනෙන්ඩ ඔනෙ තමා...අපි එක වෙලේ සීසෑව ගොයියොනෙ...:yes::yes: වෙන අයිඩි නම් දන්නෙ නැතෝ..