ජපානෙද??
නෑ උබ ඉන්න රටේ....මොකද්ද ඒකෙ නම? ම්ම්ම් මතකනෑනෙ මට

ජපානෙද??
නෑ උබ ඉන්න රටේ....මොකද්ද ඒකෙ නම? ම්ම්ම් මතකනෑනෙ මට

තෙල් වැඩි උනා මෙහෙත් හරිකේන් එක නිසා ..දැන් අපහු අඩුවීගෙන යනවා $3.00 වලට ගියා 2.50 තිබ්බ එක ..අද 2.65
අයවැයෙන් ඉලෙක්ට්‍රික් කාරුයි 800cc ඉන්ඩියන් වාහන වලයි බදු අයික් කරන කතාවක් යනව බන්...සෙකන්ඩ් හෑන්ඩ් බහී බලන් ඉද්දි එහෙම උනොත්...මම දැක්ක කට්ටිය හෙනට වාහන විකුනන්ඩ දාල තියනව අද..
ලංකාවේ මරුටියක් ගන්න ගානෙන් මෙහෙ රැව් 4 එකක් ගන්න පුළුවන් බන්
එස්ටෝනියා????? අල පප්පා දැන් දුවන් එයි.......
නෑ නෑ බන් ජපානෙ නෙවෙයි යූරෝපියන් රටක්...

ඉරෝෂනයා ලංකාවේ නෙමේ නේද ඉන්නේ
සල්ලි එකතුකරලා එකතුකරලා ලංකාවට ඇවිත් මරුටියක් අරං ෆොන්න ආණ්ඩුව පෝසත් කරනවට වඩා හොද තීරණයක්
ඕනෙ බන් ඒකනෙ උබල ඔහෙට වෙලාම ඉන්නෙ මෙහෙ පස් පාගන් නැතුව...
අපි වගේ ගොයියල ලක අතෑරල කොහෙ යැන්ඩැයි..

තව ටිකකින් ජාතිය අමතයි.... එතකොට අහගනින්![]()
ජොබක් කරන් පවුලක් කකා පාඩුවේ ඉන්නවා බං......
ලස්සන රට බන්...මොනාද කරන්නෙ ඔහෙ
ජොබක් කරන් පවුලක් කකා පාඩුවේ ඉන්නවා බං......
මට උබව පුරුදුයි පුරුදුයි වගේ බන්..වෙන අයිඩී එහෙකින් එහෙම මාව දන්නවද...

වෙන අයිඩි නම් දන්නෙ නැතෝ..
ආහ් එලනෙ..උබටත් මාර රටක් තමයි සෙට් වෙලා තියෙන්නෙ වැඩිය කව්රුත්ම යන්නැති....



කොහොමත් පුරුදුයි වගේ දැනෙන්ඩ ඔනෙ තමා...අපි එක වෙලේ සීසෑව ගොයියොනෙ...වෙන අයිඩි නම් දන්නෙ නැතෝ..

